ධීවර ශක්ති ණය යෝජනා ක‍්‍රමය
ධීවර රැකියාවේ නියුතු (කරදිය/මිරිදිය) ප‍්‍රජාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීමට - අනිවාර්ය ඉතුරුම් ගිණුම් ක‍්‍රමයක් හා බැඳී ඇත.
සුදුසුකම් :
- බැංකුවේ ගණුදෙනුකරුවකු විය යුතුය.
- බැංකුවෙන් හෝ වෙනත් මුල්‍ය ආයතනයකින් ලබා ගත් ණය පැහැර හැරියකු නොවිය යුතුය
- ව්‍යාපෘති පිරිවැයෙන් 25% ක දායකත්වයක් ලබාදිය හැකි විය යුතුය.
සුරැකුම්:
- තවත් ණය ගැනුම්කරුවන් දෙදෙනකුගේ ඇපය හෝ
- බැංකුවට පිළිගතහැකි පුද්ගල ඇප දෙකක් හෝ
- වෙනත් සුරැකුමක්
අවශ්‍ය ලියකියවිලි
- ණය අයදුම්පත
- ඇප ප‍්‍රකාශය හෝ දේපල ඇප ඉදිරිපත් කරන්නේ නම ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි
- කුඩා ව්‍යාපෘති වාර්තාවක්
මිරිදිය ධීවර් ණය යෝජනා ක‍්‍රමය
මිරිදිය ධීවර කර්මාන්තයට අවශ්‍ය මුල්‍ය පහසුකම් සැපයීමට
සුදුසුකම්:
- බැංකුවේ ගණුදෙනුකරුවකු විය යුතුයි.
- බැංකුවේ හෝ වෙනත් මුල්‍ය ආයතනයකින් ලබා ගත් ණය පැහැර හැරියකු නොවිය යුතුයි
- ව්‍යාපෘතියට 25% ක දායකත්වයක් සැපයිය හැකි විය යුතුයි.
සුරැකුම්:
- පුද්කල ඇප දෙකක් හෝ බැංකුවට පිළිගත හැකි ඕනෑම සුරැකුමක්
- ව්‍යාපෘති වත්කම් එල්ලේ උකස
අවශ්‍ය ලියකියවිලි
- ණය අයදුම්පත
- පුද්ගල ඇප ප‍්‍රකාශයන්
- ව්‍යාපෘති වාර්තාවක් සහ ඒ සඳහා ජලජ සම්පත් සංවර්ධන අධිකාරියේ නිර්දේශය
ධීවර ණය යෝජනා ක‍්‍රමය (සහනාධාර රහිත)
ධීවර කර්මාන්තයට අවශ්‍ය උපකරණ /මෙවලම් මිළදී ගැනීමට
සුදුසුකම්:
- බැංකුවේ ගණුදෙනුකරුවකු විය යුතුයි.
- බැංකුවේ හෝ වෙනත් මුල්‍ය ආයතනයකින් ලබාගත් ණය පැහැර හැරියකු නොවිය යුතුයි
- ව්‍යාපෘතියට 25% ක දායකත්වයක් සැපයිය හැකි විය යුතුයි.
සුරැකුම්:
අවශ්‍ය ලියකියවිලි
- ණය අයදුම්පත
- දේපල ඇපය සඳහා හිමිකම් වාර්තාව,වීදි රේඛා සහතිකය,පවරා නොගැනීමේ සහතිකය,පිඹුරුපත් යනාදිය
ආයතනයේ තොරතුරුලංකා බැංකුව
අංක 01,
ලංකා බැංකු චතුරස්‍රය,
කොළඹ-01,
ශ්‍රී ලංකාව
එස්.එම්.පරණගම මහතා දුරකථන:+94-11-2446790-811/+94-11-2338741 –55 ෆැක්ස් අංක:+94-11-2321160 විද්‍යුත් තැපෑල:boc@boc.lk වෙබ් අඩවිය: www.boc.lk
|