නිර්මාණාත්මක සහ එසේ නොමැති ක‍්‍රියාකාරකම් මගින් ජාතික මට්ටමේ ව්‍යසන අවම කිරීම සහ අවදානම් අවම කිරීමල තාක්ෂණ සහ ආපදා අවම කිරිමේ අංශය භාර වගකීම වේග මේ අංශ වෙත ජාතික මට්ටමේ තොරතුරු තාක්‍ෂණ පොදු කාර්ය සංවිධානයග අවදානම් විශ්ලේෂණය කිරීම සහ ආනුරූපණය කිරීම්
ප‍්‍රධාන වගකීම්
- උවදුරු අවම කිරිම සදහා ව්‍යාපෘති සැලසුමි සැකසීම දිස්ති‍්‍රක් හා ප‍්‍රාදේශිය ලේකමි කාර්යාල හරහා කි‍්‍රයාත්මක කිරිම
- ආපදා අවම කිරිමෙී ප‍්‍රධාන ප‍්‍රවාහය වර්ධනය කිරිම සදහා සහයවීම
- හදුනාගත් උවදුරු සිතියමිගත කිරිම සදහා සමිබන්ධිකරණය කිරිම
- ආපදා අනුරූපණය සහ අවදානම් තක්සේරු කිරීම
අනෙකුත් වගකීම්
- හදිසි අවස්ථාවකදී ආපදා උද්ගතවීම් පිළිබඳ චන්ද්‍රිකා මගින් විකාශනය කරනු ලබන විස්තර දීර්ඝ වශයෙන් පිරික්සීම අනුරූපණය කිරීම සහ සැලසුම් කිරීම සදහා අදාල ආයතන සමග සමිබන්ධවීම
- ආපදා අවම කිරීම සඳහා වන ක‍්‍රියාකාරී සැලසුම්
- ආපදා අවම කිරිමෙි ප‍්‍රධාන ප‍්‍රවාහය ඉඩම් ප‍්‍රයෝජනයට ගැනීම සමග සංයුත්ත කිරීම
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අන්තාර්ජාල පුවත් සහ තොරතුරු වලට අදාල කාර්ය සංවිධානය කළමනාකරණය කිරීම
- ආපදා අවම කිරීමට අවකාශ ඇති ප‍්‍රදේශවල සැලසුම් කිරීම් සහ ගොඩනැගිලි තැනීම් පිළිබඳ උපදේශකත්වය
- වන සත්‍ව උවදුරු වලින් (වල් අලි සහ කිඹුලන් ආදි) ඇති වන්නාවු අවදානම් තත්ත්‍වයන් අවම කර ගැනීම සඳහා අදාල සංවිධාන සමග සම්බන්ධීකරණ කටයුතු කිරීම
- අවදානම් තත්ත්‍වයන් වෙනත් මාර්ගයකට පැවරීමේ ක‍්‍රම සඳහා උපකාර කිරීම (උදාහරණ වශයෙන් කුඩා පරිමානයේ රක්‍ෂණ ජීවිත හා දේපල රක්‍ෂණය ආදී)
ආයතනයේ තොරතුරුආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
120/2,
විද්‍යා මාවත,
කොළඹ 07.
දුරකථන:011-2136136 , 011-2136222, 0112 670 002, 117 ෆැක්ස් අංක:0112-670079 විද්‍යුත් තැපෑල:info@dmc.gov.lk, dg@dmc.gov.lk වෙබ් අඩවිය: www.dmc.gov.lk
|