The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව සන්නිවේදනය සහ මාධ්‍ය තොරතුරු සේවා තොරතුරු හා සන්නිවේදන- ජාතික රූපවාහිනියෙන් විකාශනය වූ "මිහිකත දිණුවෝ" සහ "ගොවිබිමට අරුණළු" වැඩසටහන් VCD සහ DVDවලට පිටපත් කරදීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


තොරතුරු හා සන්නිවේදන- ජාතික රූපවාහිනියෙන් සිකුරාදා සවස 6.45ට සහ ඉරිදා සවස 6.30ට විකාශනය වූ "මිහිකත දිණුවෝ" සහ "ගොවිබිමට අරුණළු" රූපවාහිනි වැඩසටහන් VCD සහ DVDවලට පිටපත් කරදීම

PDF Print Email

ඉලක්ක පිරිස
ගොවීන්, සිසුන්, ගුරුවරුන් ඇතුළු අවශ්‍ය ඕනෑම කෙනෙක්

ඉල්ලුම් කරන ආකාරය
හිස් CD සහ DVD සමඟ ශ්‍රව්‍ය දෘෂ්‍ය මධ්‍යස්ථානය වෙත ලිපියක් මඟින් ඉල්ලුම් කළ හැකිය. විකාශනය වූ වැඩසටහන පිළිබඳ විස්තර එහි ඇතුලත් විය යුතු අතර, මේ සඳා ශ්‍රව්‍ය දෘෂ්‍ය මධ්‍යස්ථානය මඟින් නිෂ්පාදනය කර ඇති වැඩසටහන් විස්තර ඇතුළත් පොත් පිංච භාවිතා කළ හැක.

සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු
දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහා නොමිලේ වන අතර, අනෙකුත් අය සඳහා මිනිත්තුවක් පිටපත් කිරීමට රු. 3 බැඟින් අය කෙරේ.

සේවාව ලබාගැනීමට ගතවන කාලය
සති 2ක් ඇතුලත

ආයතන ප්‍රධානීඃ අතිරේක අධ්‍යක්ෂ(සන්නිවේදන)අර්.ඩී සිරිපාල මහතා
ශ්‍රව්‍ය දෘෂ්‍ය
මධ්‍යස්ථානය, ගන්නොරුව, පේරාදෙණිය


ආයතනයේ තොරතුරු

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
පරණ ගලහ පාර,
පේරාදෙනිය,ශ්‍රී ලංකාව.


ආචාර්‍ය ආර්.ආර්.ඒ. විජේකෝන්
දුරකථන:+94-812-388331,+94-812-388332, +94-812-388334
ෆැක්ස් අංක:+94-812388333
විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com
වෙබ් අඩවිය: www.agridept.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2017-01-09 16:14:07
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2017-01-23
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 83