The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව චාරිකා කිරීම, සංචාරය සහ විවේකය චාරිකා කිරීම ගමන් බලපත්‍ර තොරතුරු වෙනස් කිරීම්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     අලුත් කිරීම් සහ වෙනස් කිරීම් සඳහා අයදුම් පත්‍රය      ළමයින් ඇතුළත් කිරීම සහ ඉවත් කිරීම සඳහා අයදුම් පත්‍රය
ගමන් බලපත්‍ර තොරතුරු වෙනස් කිරීම්

PDF Print Email

ගමන් බලපත්‍ර තොරතුරු වෙනස් කිරීම්

ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර ලාභියෙකු ස්වකීය ගමන් බලපත්‍රයේ ඇතුලත් දත්ත සංශෝධනය සඳහා ඉල්ලුම් කර, දෙපාර්තමේන්තුව මගින් එම ඉල්ලීම පිළිගනු ලැබුවහොත්, එම සියලුම සංශෝධන. නීරීක්ෂණ හා වෙනස්කම් පිටුවට ඇතුලත් කරනු ලැබේ.


අනිකුත් වෙනස් කිරීම්
වෙනස් කිරීම් සඳහා අයදුම් පත්‍ර ලබා ගත හැක්කේ කුමන ස්ථානයකින්ද?

  • ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, කොළඹ.
  • නුවර, මාතර,  වවුනියාව සහ කුරුණෑගල පිහිටි ප්‍රා‍දේශීය කාර්යාල.
  • විදේශීය ශ්‍රී ලංකා දූත මණ්ඩල
  • භාගත කරගන්නා ලද මුද්‍රණ යෝග්‍ය ඉල්ලුම් පත්‍ර මගින්
වෙනස් කිරීම් සඳහා අයදුම් පත්‍ර භාරදිය යුත්තේ කුමන ස්ථානයකටද ?
  • කොළඹ ප්‍රධාන කාර්යාලය
  • නුවර, මාතර, වවුනියාව සහ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාල
  • විදේශීය ශ්‍රී ලංකා දූත මණ්ඩල
වෙනස් කිරීම් සඳහා කොපමණ කල් ගතවේද?
පැය 1 යි මිනිත්තු 30 කිනි.

වෙනස් කිරීම් සඳහා සැකසුම් ගාස්තුව කවරේද?
පහත වගුව බලන්න.

මාගේ ඉල්ලුම්පත්‍රය භාරදිය හැක්කේ කෙසේද ?
ගමන් බලපත්‍රයක තොරතුරු වෙනස් කිරීම  සඳහා නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය සමග පහත වගුවේ දැක්වෙන ආකාරයට අවශ්‍ය ලියකියවිලි සහ ඡායා පිටපත් ද සමග ඉදිරිපත් කළ යුතුය.

සැ.යු - මුල් පිටපත් සමග ඡායා පිටපත් ඉදිරිපත් කළ යුතුය.
වෙනස් කිරීම්
අවශ්‍ය ලියකියවිලි
අදාළ ගාස්තු
නම වෙනස් කිරීම ගමන් බලපත්‍රය හා අදාල පරිදි උප්පැන්න සහතිකය හෝ විවාහ සහතිකය ශ්‍රී ලංකා රු. 500.00
දරුවාගේ නම ඉවත් කිරීම ගමන් බලපත්‍රය ශ්‍රී ලංකා රු. 500.00
වෘත්තීය ඇතුලත් කිරීම වෘත්තිය සනාථ කරන හෝ සුදුසුකම් සනාථ කරන ලියකියවිලි ශ්‍රී ලංකා රු. 500.00
ජා.හැ.පත් අංකය ඇතුලත් කිරීම ජා.හැ.පත ශ්‍රී ලංකා රු. 500.00
තනි ගමන අවලංගු කිරීම ජා.හැ.පත සහ උප්පැන්න සහතිකය ශ්‍රී ලංකා රු. 500.00
ඉන්දියාව, නේපාලය පමණක් අවලංගු කිරීම ජා.හැ.පත සහ උප්පැන්න සහතිකය ශ්‍රී ලංකා රු. 500.00
අනිකුත් වෙනස් කිරීම්   ශ්‍රී ලංකා රු. 500.00
*ජාතික හැඳුනුම් පත

ආයතනයේ තොරතුරු

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

"සුහුරුපාය",
ශ්‍රී සුභූතිපුර පාර,
බත්තරමුල්ල,
ශ්‍රී ලාංකාව.


කේ. එච්. එම්. සංජය මහතා
දුරකථන:+94-11-5329000
ෆැක්ස් අංක:+94-11-2885358
විද්‍යුත් තැපෑල:controller@immigration.gov.lk
වෙබ් අඩවිය: www.immigration.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2017-06-15 10:15:14
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2017-08-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 100