The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව රාජ්‍ය තාන්ත්‍රික සහ රාජකාරී සංචාරයන්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


රාජ්‍ය තාන්ත්‍රික සහ රාජකාරී සංචාරයන්

PDF Print Email

ශ්‍රී ලාංකික රාජ්‍ය ත්‍රාන්ත්‍රික හා රාජකාරී ගමන් බලපත්‍ර හිමියන්ට පහත වගුවේ දක්වා ඇති රටවල් වෙනුවෙන් තමන්ගේ රාජකාරී හා පෞද්ගලික සංචාරයන්  සඳහා අනුග්‍රහක වීසා ලබාගත හැක.

 
රට විදේශ ගමන් බලපත්‍ර වර්ගය වීසා කාලය
     
වියට්නාම් සමාජවාදී ජනරජය රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී දින 90
කියුබාව ජනරජය රාජ්‍ය තාන්ත්‍රික දින 90
ඉන්දුනීසියා ජනරජය රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී, සේවා දින 30
මියන්මාර සංගමය රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී, සේවා දින 30
පාකිස්තාන ඉස්ලාමීය ජනරජය රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී දින 30
බ්‍රසීල ජනරජය රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී, සේවා දින 90
චිලී ජනරජය රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී දින 90
සීෂෙල්ස් ජනරජය රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී, සාමාන්‍යය සෑම සංචාරක් සඳහා දින 60 ලැබෙන අතර එය දින 90 දක්වා දීර්ඝ කරගත හැක.
චීන මහජන සමූහාණ්ඩුව රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී, සේවා, රාජ්‍ය කටයුතු දින 30 ක් දක්වා
එක්සත් අරාබි එමීර් රාජ්‍ය රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී, විශේෂ (විදේශ ගමන් බලපත්‍රය හිමි) දින 30 ක් දක්වා
තායිලන්ත රාජධානිය රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී දින 90 ක් නොඉක්මවන
කෙන්යා ජනරජය රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී දින 30 ක් දක්වා
බෙලරුස් ජනරජය රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී දින 30 ක් දක්වා
ඉරාන ඉස්ලාමීය ජනරජය රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී, සේවා දින 30 ක් දක්වා
මාලදිවයින ජනරජය රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී, සාමාන්‍යය දින 90 දක්වා වීසා ගාස්තු වලින් නිදහස්
සිංගප්පූරු ජනරජය රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී, සාමාන්‍යය දින 30 ක් දක්වා
ඉන්දීය ජනරජය රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී දින 30
රුසියානු සමූහාණ්ඩුව රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී, සේවා දින 30

ආයතනයේ තොරතුරු

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

"සුහුරුපාය",
ශ්‍රී සුභූතිපුර පාර,
බත්තරමුල්ල,
ශ්‍රී ලාංකාව.


කේ. ඒ. ටී. කේ. රූපරත්න මහතා
දුරකථන:+94-11-5329000
ෆැක්ස් අංක:+94-11-2885358
විද්‍යුත් තැපෑල:controller@immigration.gov.lk
වෙබ් අඩවිය: www.immigration.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2017-12-19 15:01:54
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2018-01-17
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 147