The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි:
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     ප්‍රකාශය
විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම

PDF Print Email
  1. පාර්ශවකරුවන් දෙදෙනාම මුස්ලිම්වරුන් නොවන අන් සියළු දෙනාටම, විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීමේ ආඥාපනත යටතේ විවාහ විය හැක. 
  2. විවාහ දැන්වීම පිටපත් දෙකකින් යුතුව ලියා සහතික කර කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්ට භාර දෙන්න.
    1. දැන්වීම් සහතික කිරීමට බලය ඇති අය
    2. කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්
    3. සාමදාන විනිශ්චයකරුවකු
    4. ප්‍රසිද්ධ නොතාරිස්වරයකු
    5. දේවගැතිතුමකු
  3. විවාහ දැන්වීමක් භාර දීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා
    1. පාර්ශවකරුවන් අදාළ කොට්ඨාශයේ පදිංචිය පිලිබඳ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම
      • විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් කොට්ඨාශයේ පදිංචිව සිටිම
      • විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් එකම කොට්ඨාශයේ නොව වෙන වෙනම කොට්ඨාශ වල පදිංචිව සිටිම.
      • පාර්ශවකරුවන්ගෙන් එක් අයකු විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, අනික් පාර්ශවය දින 10 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
      • දෙදෙනාගෙන් එක් අයකුවත් විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, එක් පාර්ශවයක් දින 04 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
    2. පාර්ශවකරුවන් දෙදෙනාම පසුගිය උපන් දිනයට වයස අවුරුදු18 සම්පූර්ණ කර තිබීම
    3. ඔවුන් විවාහවීමට තහනම් නෑදෑයන් නොවන බව   
    4. ඒ වන විටත් වලංගු විවාහයක් නොපවතින බව
  4. විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම සඳහා දැන්වීම දී දින 14 ක් ගත විය යුතුය. එසේ දින 14 ක් ගතවිමට කළින් විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම සඳහා හැකියාව ඇත. 
  5. කාර්යාලයෙන් පිටතදී විවාහයක් ලියාපදිංචි කරවා ගැනීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකිය. 
  6. විවාහ ලියාපදිංචි කිරීමේදී රෙජිස්ට්‍රාර්ට ගෙවිය යුතූ ගාස්තූ 

කාර්යය

 මුදල (රු.)

කාර්යාලයේදී විවාහ දැන්වීමක් ඇතූළත් කිරීම 

50.00

වෙනත් ස්ථානයකදී විවාහ දැන්වීමක් ඇතූළත් කිරීම 

100.00

කාර්යාලයේදී විවාහය සිදු කිරීම   

250.00

කාර්යාලයෙන් පිටතදී විවාහය සිදු කිරීම (38(1)වගන්තිය)

250.00

කාර්යාලයෙන් පිටතදී විවාහය සිදු කිරීම (38(2)වගන්තිය)

1000.00

රෙජිස්ට්‍රාර්ගේ සහතිකය නිකූත් කිරීම 

10.00

 


ආයතනයේ තොරතුරු

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

නො: 234/A3,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල
ශ්‍රී ලංකාව


එස්. එම්. ඩබ්. බී. සන්දිලිගම මහතා
දුරකථන:+94-11-2889488 / +94-11-2889489
ෆැක්ස් අංක:+94-11-2889491
විද්‍යුත් තැපෑල:info@rgd.gov.lk, rgd@sltnet.lk
වෙබ් අඩවිය: www.rgd.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-09-18 14:35:31
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.

Stay Connected

     
යාවත්කාල කලේ: 2013-05-17
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 61