The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව පුද්ගලයින්ගේ ලියාපදිංචි කිරීම් විවාහය විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     ඉල්ලුම් පත‍්‍රය
විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

PDF Print Email
  1. විවාහ සහතිකයේ පිටපත් ලබාගත යුත්තේ විවාහය සිදුවූ ප‍්‍රදේශය අයත් වන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙනි.
  2. අවශ්‍ය ඉල්ලුම් පත‍්‍රය ඕනෑම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක දිස්ති‍්‍රක් රෙජිස්ට‍්‍රාර් අංශයෙන් ලබාගත හැක.
  3. අයකරනු ලබන ගාස්තු,
  • විවාහ සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය දන්නා විට රු.25.00
  • විවාහ සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය නොදන්නේ නම්,
    මාස 03 කාලයක් තුළ ලේඛන සෙවීමක් සඳහා රු.50.00
    වර්ෂ 02 කාලයක් තුළ ලේඛන සෙවීමක් සඳහා රු.100.00
  1. අවශ්‍ය මුදල් මුද්දර මගින් ඉල්ලුම් පත‍්‍රයේ අලවන්න.
  2. සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත‍්‍රය අදාල ප‍්‍රාදේ‍ශීය ලේකම් කාර්යාලය වෙත භාර දෙන්න.
  3. විවාහ සහතිකය තැපෑලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක් ඉල්ලුම් පත‍්‍රය සමග ඉදිරිපත් කරන්න.

ආයතනයේ තොරතුරු

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

නො: 234/A3,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල
ශ්‍රී ලංකාව


එස්. එම්. ඩබ්. බී. සන්දිලිගම මහතා
දුරකථන:+94-11-2889488 / +94-11-2889489
ෆැක්ස් අංක:+94-11-2889491
විද්‍යුත් තැපෑල:rgd@sltnet.lk
වෙබ් අඩවිය: www.rgd.gov.lk
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-13 11:31:51
පැමිණිල්ලක් කරන්න
ICTA Awards

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) ශ්‍රී ලාංකිකයන්ට ගමන් බලපත්‍ර නිකුත් කිරීම
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) සංස්ථාගත කිරීම්
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) ශ්‍රී ලාංකිකයන්ට ගමන් බලපත්‍ර නිකුත් කිරීම
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) සංස්ථාගත කිරීම්
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) ශ්‍රී ලාංකිකයන්ට ගමන් බලපත්‍ර නිකුත් කිරීම
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) සංස්ථාගත කිරීම්
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) ශ්‍රී ලාංකිකයන්ට ගමන් බලපත්‍ර නිකුත් කිරීම
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) සංස්ථාගත කිරීම්
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) ශ්‍රී ලාංකිකයන්ට ගමන් බලපත්‍ර නිකුත් කිරීම
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) සංස්ථාගත කිරීම්

Stay Connected

     
යාවත්කාල කලේ: 2010-09-07
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 18