The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව පුද්ගලයින්ගේ ලියාපදිංචි කිරීම් පුරවැසි භාවය මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම

PDF Print Email

මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම සදහා අවශ්‍යය සුදුසුකම්

  1.    ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල පදිංචිකරුවකු විය යුතුය.
  2.    වයස අවු 16 සම්පුර්ණ විය යුතුය.

 මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම සදහා අයදුම්පත් සමග අමුණා ඉදිරිපත් කල යුතු ‍ලිපිලේඛන

 1.    සම්පුර්ණකරන ලද පු.ලි.දෙ.වි. 01 අකෘති පත්‍රය (සුදු පාට හෝ සුදු පාටට හුරු)
 2.    උප්පැන්න සහතිකය හෝ අනුමාන වයස් සහතිකය.

 ඉහත උප්පැන්න සහතිකය හෝ අනුමාන වයස් සහතිකය නොමැතිනම් පමණක්

 උපන්දිනය සෙවීමේ හිස් ප්‍රතිඵල ලේඛනය හා දිවුරැම් සහතිකය සමග පහත සදහන් විකල්ප ලේඛන වලින් හැකි සියඵම ලේඛන ඉදිරිපත් කල යුතුය.

  • පාසල් හැරයාමේ සහතිකය.
  • බෞතිස්ම සහතිකය.
  • අයදුම්කරුගේ/ අයදුම්කාරියගේ උපන්දිනය සදහන්ව ඇති දරුවන්ගේ උප්පැන්න සහතික පිටපතක්.
  • උප්පැන්න සහතිකයේ උපුටාගත් කොටසක්
  • ශ්‍රී ලංකාවේ පුරවැසි සහතිකය ( උපන්දිනය ඇතුලත් වි තිබේ නම්)
  • ගමන් බලපත්‍රයේ අදාල පිටුවල සහතික දල පිටපත්.
  • වතු අධිකාරි විසින් නිකුත් කරන ලද ඝණ පිළිබද වර්තාව හෝ ලියාපදිංචි කාඩ්පත
  • පැවිදි බව ලබා ඇතිනම්, සාමනේර සහතිකය හො පැවිදි බව ලබාගත් ගුරු හිමිනමගෙන් පැවිදි කල දිනය පැවිදි කල දිනය පැවිදි නම සහ ගිහි නම ඇතුලත් ලිපියක් ඉදිරිපත් කළ යුතුය.
  • උපපැවිදි බව ලබා ඇතිනම්, උප පැවිදි දිනය, උප පැවිදි සහතිකය හෝ පැවිදි නම සහ ගිහි නම ඇතුලත් ලිපියක් ඉදිරිපත් කළ යුතුය.
  • වර්ණ ජයා රූප 05ක්. 1⅜ x ⅞
  • මුද්දර ගාස්තු
  • වයස අවු 16 සිට 17 දක්වා අයදුම් කරුවන් සදහා රු.3.00 ක් වටිනා මුද්දර
  • වයස අවු 17 ට වැඩි අයට රු. 13.00 ක් වටිනා මුද්දර.

 පදිංචිය සනාථ කිරිම සදහා ඉදිරිපත් කල යුතු ලිපිලේඛන

ග්‍රාම නිලධාරි විසින් නිකුත් කරනු ලබන පදිංචි සහතිකය

 මෙම සහතිකය නොමැති අවස්ථාවල පහත සදහන් ලේඛන වලින් එකක් හෝ වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කල යුතුය.

 •    ජන්දහිමි නාමලේඛනයේ සහතික කල උධෘතය.
 •    බැංකු ගිණුම් මාසික වර්තාවේ සහතික කල පිටපත
 •    දුරකථන බිල්පතේ සහතික කල පිටපත
 •    විදුලි බිල්පතේ සහතික කල පිටපත
 •    ඉඩමේ හෝ නිවසේ අයිතිය පිලිබද ඔප්පුවේ සහතික කල පිටපත
 •    බදු හෝ කුලි නිවසක් නම් එයට අදාල ගිවිසුම.
 •    වරිපනම් ගෙවු කුවිතන්සිය.
 •    තාවකාලික පදිංචිකරුවන් සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දෙන ලද ලිපියේ පිටපතද ඉහත සදහන් ලේඛන සමග ඉදිරිපත් කල යුතුය.


  මුල්වරට හැදුනුම්පතක් ලබාගැනීම සදහා වු පු.ලි.දෙ.වි. 01 අයදුම්පත්‍රයේ ආදර්ශය.


ආයතනයේ තොරතුරු

පුද්ගලයන් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව

සී.45,
කැප්පෙටිපොල පාර,
කොළඹ 05.


බී. ඒ. ඩී. චින්තක මහතා
දුරකථන:+94-11-2508022, +94-11-2583199
ෆැක්ස් අංක:+94-11-2593634
විද්‍යුත් තැපෑල:rpd@esrilanka.lk
වෙබ් අඩවිය: www.rpd.gov.lk

අදාළ සේවා

ඉන්දීය සම්භවයක් ඇති පුද්ගලයන්ගේ ඉල්ලීම මත පුරවැසිභාවය තහවුරු කිරීමේ සහතික පත් නිකුත් කිරීම
අවසන් වරට යාවත්කාලීන කලේ: 2010-08-10 11:39:40
පැමිණිල්ලක් කරන්න
ICTA Awards

ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) ශ්‍රී ලාංකිකයන්ට ගමන් බලපත්‍ර නිකුත් කිරීම
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) සංස්ථාගත කිරීම්
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) ශ්‍රී ලාංකිකයන්ට ගමන් බලපත්‍ර නිකුත් කිරීම
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) සංස්ථාගත කිරීම්
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) ශ්‍රී ලාංකිකයන්ට ගමන් බලපත්‍ර නිකුත් කිරීම
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) සංස්ථාගත කිරීම්
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) ශ්‍රී ලාංකිකයන්ට ගමන් බලපත්‍ර නිකුත් කිරීම
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) සංස්ථාගත කිරීම්
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) ශ්‍රී ලාංකිකයන්ට ගමන් බලපත්‍ර නිකුත් කිරීම
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) සංස්ථාගත කිරීම්

Stay Connected

     
යාවත්කාල කලේ: 2010-09-07
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 23