The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව චාරිකා කිරීම, සංචාරය සහ විවේකය චාරිකා කිරීම දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


අන්තර් නගර දුම්රිය වල හා දුර ගමන් දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම

PDF Print Email

 

ආසන වෙන්කර ගතහැකි දුම්රියන්:

දුම්රිය වර්ගය
දුම්රි‍ෙය් අංක
ගමනාන්තයන්
වෙන්කරගතහැකි ආසන පන්ති
නගරාන්තර - දිනපතා
4003 සහ4004
කොළඹ - වවුනියාව
පළමු පන්තිය සහ ‍ෙදවන පන්තිය
නගරාන්තර - දිනපතා
4017 සහ 4018
කොළඹ - වවුනියාව
පළමු පන්තිය සහ දෙවන පන්තිය
නගරාන්තර - දිනපතා
1009 සහ 1010
කොළඹ - මහනුවර
පළමු පන්තිය සහ දෙවන පන්තිය
නගරාන්තර - දිනපතා
6011 සහ 6012
කොළඹ - මඩකළපුව
පළමු පන්තිය සහ දෙවන පන්තිය
නගරාන්තර - දිනපතා
1029 සහ 1030
කොළඹ - මහනුවර
පළමු පන්තිය සහ දෙවන පන්තිය
නගරාන්තර - දිනපතා
1007 සහ 1008
කොළඹ - බදුල්ල
පළමු පන්තිය සහ දෙවන පන්තිය
 
 
 
 
අර්ධ සීග්‍රගාමී - දිවාකාල
1005 සහ100 6
කොළඹ - බදුල්ල
පළමු පන්තිය,දෙවන පන්තිය,ෙතවන පංතිය, වායු සමනය කල
අර්ධ සීග්‍රගාමී - දිවාකාල
1015 සහ 1016
කොළඹ - බදුල්ල
පළමු පන්තිය,දෙවන පන්තිය,ෙතවන පංතිය, වායු සමනය කල
 
 
 
 
අර්ධ සීග්‍රගාමි - රාත්‍රිකාල
1045 සහ 1046
කොළඹ - බදුල්ල
පළමු පන්තිය (නිදන මැදිරි), දෙවන හා ‍ෙතවන පන්ති (නිදන ආසන)
අර්ධ සීග්‍රගාමී - රාත්‍රිකාල
6079 සහ 6080
කොළඹ - මඩකළපුව
දෙවන සහ තෙවන පන්ති (නිදන ආසන)
අර්ධ සීග්‍රග‍ාමී - රාත්‍රිකාල
7083 සහ 7084
කොළඹ - ත්‍රීකුණාමලය
පළමු පන්තිය (නිදන මැදිරි), දෙවන සහ තෙවන පන්ති (නිදන ආසන)
අර්ධ සීග්‍රගාමී - රාත්‍රිකාල
4089 සහ 4090
කොළඹ - වවුනියාව
පළමු පන්තිය (නිදන මැදිරි), දෙවන සහ තෙවන පන්ති (නිදන ආසන)
 
 
 
 

ආසන වෙන්කරගන්නා ක්‍රම:
  1. දුම්රිය ස්ථානයන්ට පැමිණීමෙන් - (ගමනට යෝජිත දිනයට දින 14 කට කළින් පටන්

දුම්රිය ස්ථානය
 
දුරකථන අංකය
වෙන්කරන කවුළු විවෘත වන කාලසීමාවන්
ඇමතිය යුතු නිළධාරියා
කොළඹ කොටුව
011-2432908
06.00 සිට 12.00 සහ 12.30 සිට 14.00
දුම්රිය ස්ථානාධිපති
මහනුවර
081-2222271
08.00 සිට 16.00
දුම්රිය ස්ථානාධිපති
බදුල්ල
055-2222271
08.00 සිට 16.00
දුම්රිය ස්ථානාධිපති
අනුරාධපුරය
025-2222271
08.00 සිට 16.00
දුම්රිය ස්ථානාධිපති
වවුනියාව
024-2222271
08.00 සිට 16.00
දුම්රිය ස්ථානාධිපති

 
2.      මොබිටෙල් දුරකථන මධ්‍යස්ථානයට කථා කිරීමෙන් (කොළඹ - මහනුවර නගර අතර දුම්රිය සදහා පමණි.)
 
පහත සඳහන් පියවර අනුගමනය කරන්න.
 
1.      ඔබගේ මොබිටෙල් දුරකථනයෙන් අංක 365 අමතන්න.
 
2.      මොබිටෙල් මධ්‍යස්ථානයේ ක්‍රියාකරු අමතන්න.
 
3.      ඔබට අවශ්‍ය වෙන්කිරීම් සඳහා විස්තර ලබාදෙන්න.
 
4.      ඔබගේ ආසන වෙන්කිරීමට අදාල අනු අංකය  දුරකථන කෙටි පණිවිඩයක් මඟින් ලැබෙනු ඇත.
 
5.      මෙම අනු අංකය කොළඹ කොටුව, ගම්පහ, පේරාදෙණිය, මහනුවර දුම්රිය ස්ථාන වලට හෝ ඕනෑම මොබිටෙල් ගෙවීම් මධ්‍යස්ථානයක‍ට ලබාදීම මඟින් ඔබට ඔබේ ටිකට් පත ලැබෙනු ඇත.
 
6.      ඔබගේ දුම්රිය ගාස්තුව මොබිටෙල්දුරකථන බිල්පතට එකතුවන අතර මෙම සේවාව සඳහා මොබිටෙල් ආයතනය රු. 50 ක මුදලක් අයකරනු ඇත.
 
 
 
ගාස්තු: 2013.04.01 සිට අය කරන නගරාන්තර සීග්‍රගාමී දුම්රිය ගාස්තු
 

දුම්රිය

  අංකය

කළාපය
තුන්වනපංතියේ

සාමාන්‍ය

ආසන

තුන්වන

පංතියේ

නිදන

ආසන

දෙවන

පංතියේ

සාමාන්‍ය

ආසන

දෙවන

පංතියේ

වෙන්කල

ආසන

දෙවන

පංතියේ

 

නිදන

ආසන

පළවන

පංතියේ

වෙන්කළ

ආසන

 
 නැරඹුම්
මැදිරි
ආසන
වායු සමනයකලහා නිදන මැදිරි ආසන
 4003/4004  01  180.00    250.00 280.00   580.00
 
 780.00
 
 880.00
 
 1250.00
 
 4017/4018
 
 02  280.00    400.00  450.00
   320.00    480.00  500.00        

 1009/1010
 1029/1030

1031/1032

 01  180.00
 
     280.00
 
     500.00
 
 500.00
 
         
                   
 6079/6080  01  180.00  480.00
 
 250.00  280.00  630.00
 
 
 
 
 
 1250.00
 
   02  280.00  400.00  450.00
   03  320.00    480.00  500.00  630.00
 
 
 
 
 
 
1250.00 
   04 380.00   580.00  590.00
    

2013-04-01 දින සිට අය කරන සීඝ්‍රගාමී දුම්රිය ගාස්තු


දුම්රිය

අංකය

  තුන්වන පංතිෙය්
නිදන අාසන 
 

 

 

 

දෙවන පංතියේ
 
 
වෙන්කල ආසන
 
 
 
 
 
දෙවන පංතියේ
නිදන ආසන
 
 
 
පළවන
පංතිෙය්
ෙවන්කළ
ආසන
 
 
 

නිදනමැදිරි, නැරඹුම්මැදිරි

ආසන

වායු සමනය කල මැදිරි ආසන

1005/1006  400.00 600.00       1000.00 1250.00 
1015/1016  400.00 600.00       1000.00 1250.00 
 1007/1008  400.00   600.00      1000.00 1250.00 
 1045/1046  400.00    600.00      1250.00
 8058/8059        500.00    
 7083/7084  350.00    550.00      1250.00
 4001/4002  350.00    550.00  750.00  900.00  1250.00
 4089/4090  350.00    550.00      1250.00
 6011/6012  450.00  600.00      1000.00  1250.00
 
සාමාන්‍ය ගාස්තුව ලබාගැනීම සඳහා:
 
1.      දුම්රිය දෙපාර්තමේන්තු‍ වෙබ් අඩවිය - www.railway.gov.lk
 
2.      ලංකා ද්වාර වෙබ් අඩවිය - www.srilanka.lk
 
3.      ලංකා රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට (1919) වෙත කෙටි පණිවිඩයක් යැවීම මඟින්.
 
4.      ලංකා රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට (අංක 1919) ඇමතීමෙන්.
 
අමතර තොරතුරු සඳහා විමසීම්.
 

තනතුර
නිළධාරියාගේ නම
දුරකථන අංකය
ෆැක්ස් අංකය
ඊ- මේල් ලිපිනය
වාණිජ අධිකාර
විජය සමරසිංහ මහතා
00-94-11-2320109
00-94-11-2320109
com@railway.gov.lk

 

 

 


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව

දුම්රිය මූලස්ථානය
තැ. පෙ. 355,
කොළඹ.


එල්. පී. එ්. වඩුගේ මහතා
දුරකථන:+94 11 2 421281
ෆැක්ස් අංක:+94 11 2 446490
විද්‍යුත් තැපෑල:gmr@railway.gov.lk
වෙබ් අඩවිය: railway.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2014-12-15 15:08:46
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2017-01-23
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 94