The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව නිවාස, දේපළ සහ යටිතළ පහසුකම් නිවාස සහ දේපළ ඉඩම් හා නිවාස සදහා නීති උපදෙස් ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ඉඩම් හා නිවාස සදහා නීති උපදෙස් ලබා ගැනීම.

PDF Print Email

 ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නීති කටයුතු

  1. ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් ඉඩමි හා නිවාස සඳහා නීති උපදෙස් ලබා දීම
  2. ඉඩම් හා නිවාස සදහා සින්නක්කර ඔප්පු ලබාදීම.
  3. එම දේපල පැවරීමේදී අවශ්‍ය නීති උපදෙස් ලබාදීම.
  4. ආයතනයට අවශ්‍ය ගිවිසුම්වලට එළැඹීම
  5. ආයතනයට අවශය සියලුම නීති කටයුතු මෙහෙයවීම
  6. නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණය
  7. සහාධිපත්‍ය ප්‍රකාශන පිලියෙල කිරීම

ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන :-

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ දිස්ත්‍රික් කාර්යාල වලින්.
 
ඉල්ලුම්පත් ලබාගැනීමට ගෙවියයුතු ගාස්තු :-   නැත
 
ඉදිරිපත් කළයුතු වේලාවන් :-

පෙරවරු 8.30 සිට පස්වරු 4.15
 
සේවාව ලබා ගැනීමට ගෙවියයුතු ගාස්තු :- 

ඔප්පු ලබා ගැනීම සඳහා දේපලෙහි වටිනාකම අනුව මුද්ද‍ර හා නොතාරිස් ගාස්තු  ගෙවියයුතුය .  අනෙකුත් සේවාවවන් සඳහා ගාස්තු අයකිරිමක් නොමැත..
 
සේවාව ලබාදීමට ගතවන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

කරන ලද ඉල්ලීම අනුව ගතවන කාලය එකිනෙකට වෙනස් වේ.

අවශ්‍ය සනාථ ලියකියවිලි :-

ඒ ඒ අවශ්‍යතාවය මත ආයතනය විසින් ඉල්ලුම් කරන ලියකියවිලි ඉදිරිපත් කළයුතුය.

සේවා භාර මාණ්ඩලික නිලධාරීන් :-

තනතුර

නම

අංශය

දුරකතනය

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (නීතී)

පුෂ්පා රෝහිණී මිය

නීති

94+11-2325522

කළමණාකරුවන්

 -

නීති

94+11-2473914



 


ආයතනයේ තොරතුරු

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය

තැ.පෙ. 1826,
ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත,
කොළඹ 02.


ඩබ්ලිව්. ධනචන්ද්‍ර මහතා
දුරකථන:+94-11-2421606/ +94-112-430410/ +94-112-431707/ +94-112-431722/ +94-112-421748
ෆැක්ස් අංක:011-2320058
විද්‍යුත් තැපෑල:chairman@nhda.lk
වෙබ් අඩවිය: www.nhda.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2017-03-01 11:00:30
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2018-04-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 188