The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව නිවාස, දේපළ සහ යටිතළ පහසුකම් සැලසුම් කිරීම සහ ගොඩනැගිලි රෙගුලාසි සංවර්ධන කටයුතු සදහා සංවර්ධන බලපත්‍රයක් ලබා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සංවර්ධන කටයුතු සදහා සංවර්ධන බලපත්‍රයක් ලබා ගැනීම

PDF Print Email

හැඳින්වීම
නාගරික සංවර්ධන අධිකාරීය ප්‍රකාශයට පත් කර ඇති ප්‍රදේශ තුල භූගෝලීය පිහිටීම අනුව නාගරික සංවර්ධන අධිකාරීයේ සැලසුම් හා ගොඩනැගිලි රෙගුලාසි වලට අනුකූල නො‍වන ස්ථානයන්හි සිදු කරනු ලබන සංවර්ධන කටයුතු සඳහා අවසර ලබා දිය හැකිද යන්න සලකා බැලීම සහ ඒ අනුව සංවර්ධන බලපත්‍රයක් ලබා ගැනීම

සුදුසුකම්
1.ඉඩමේ / දේපලේ අයිතිය හෝ සංවර්ධනකරු වීම.
2.1986 අංක 392/9 (03/10/1986 දිනැති) ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධ කර ඇති සැලසුම් හා ගොඩනැගිලි රෙගුලාසි වලට
අනුව දක්වා ඇති "සුදුසුකම් ලත් තැනැත්තකු "" විසින් අයදුම්පත්‍රය සහතික කිරීම,

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
බස්නාහිර පළාත් කාර්යාලය        
මධ්‍යම පළාත් කාර්යාලය       
දකුණු පළාත් කාර්යාලය       
වයඹ පළාත් කාර්යාලය         
සබරගමු පළාත් කාර්යාලය       
ඌව පළාත් කාර්යාලය       
උතුරු මැද පළාත් කාර්යාලය       
නැගෙනහිර පළාත් කාර්යාලය       

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්.තු
නැත

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
1.නිවාස ඉදිකිරීම-රු.2240.00 (වැට් බදු ඇතුළුව)
2.වාණිජ ගොඩනැගිලි ඉදිකිරීම සඳහා-රු.5600.00  (වැට් බදු ඇතුළුව)
3.ඉඩම් අනු බෙදුම් සඳහා  -    ඉඩමේ ප්‍රමාණය අනුව

ඉදිරිපත් කළ යුතු වේලාවන්
ඕනෑම සතියේ දිනක උදේ 9.00 සිට සවස 3.00 දක්වා

සේවාව ලබා දීමට ගත වන කාලය
අවශ්‍ය සියලු ලියවිලි ලබා දී ඇති විට සති 02 / 03 පමණ කාලයක්

සාමාන්‍ය සේවා
-
සති 02 න්

ප්‍රමුක සේවා
සති 03 න්       

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
1.ඉඩමේ මිනින්දෝරු සැලැස්ම
2.ඉඩමේ ඔප්පුව
3.ඉඩමට ප්‍රවේශ වීම සඳහා මාර්ගයේ දළ සැලැස්ම

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

බස්නාහිර පළාත් කාර්යාලය
තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
වැ බ අධ්‍යක්ෂ (බස්නාහිර පළාත)  
ශිරානි ආරියතිලක


බස්නාහිර පළාත් අංශය +94-011-2863101 +94-011-2888013 shirani@uda.lk
නියෝජ්‍ය අධ්‍යක්ෂ  නිලන්ති රත්නායක මිය  ගම්පහ උප කාර්යාලය- කලාප 1  +94-033-2234757  +94-033-2221934  
 නියෝජ්‍ය අධ්‍යක්ෂ  ඩී. එම්. බී. රණතුංග මයා  ගම්පහ උප කාර්යාලය- කලාප 2  +94-033-2221934  +94-033-2221934  rantgo@hotline.com
 ස්ථාන භාර නිලධාරි  වයි. අනුර ලාල්  කලුතර උප කාර්යාලය  +94-034-2222647  +94-034-2222647  

මධ්‍යම පළාත් කාර්යාලය

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්(කලාපය II) ජේ. බී. හෙට්ටිආරච්චි මිය කලාපය II +94-081-2223851 +94-081-2223851 udacp@sltnet.lk
වැ.බ. අධ්‍යක්ෂ (මධ්‍යම පළාත) පත්කර නොමැත සැලසුම් +94-081-2236785 +94-081-2223851 udacp@sltnet.lk
නියෝජ්‍ය අධ්‍යක්ෂ (මහනුවර) පත්කර නොමැත සැලසුම් +94-081-2203701 +94-081-2223851 udacp@sltnet.lk
නියෝජ්‍ය අධ්‍යක්ෂ (මාතලේ) සී.ජේ. රණතුංග මිය සැලසුම් +94-081-2203702 +94-081-2223851 udacp@sltnet.lk
 නියෝජ්‍ය අධ්‍යක්ෂ (නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලය)  කේ. ‍කේ. සී. සී. ජයරත්න මයා  සැලසුම්  +94-052-223664
 
   
වැ.බ. අධ්‍යක්ෂ (දඹුල්ල) එච්. ඩබ්ලිව්. සෝමරත්න සැලසුම්  +94-066-2283422
+94-066-4921733
   

වයඹ පළාත් කාර්යාලය

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් Email
 වැ:බ:අධ්‍යක්ෂ (වයඹ පළාත් කාර්යාලය) ඩබ්. ජේ. සෙනෙවිරත්න සැලසුම් +94-037-2230134 - -
සහකාර අධ්‍යක්ෂ (කුරැණෑගල දිස්ත්‍රික් කාර්යාලය) ඩබ්. ජේ. සෙනෙවිරත්න සැලසුම් +94-037-2220908 - -
සහකාර අධ්‍යක්ෂ (පුත්තලම දිස්ත්‍රික් කාර්යාලය) ඒ. එම්. සේනාරත්න සැලසුම් +94-032-2221742 - -

දකුණු පළාත් කාර්යාලය

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
අධ්‍යක්ෂ
 (මාතර දිස්ත්‍රික්කය)
එම්. ඩී. සුමතිපාල මයා සැලසුම් +94-041-2230413
+94-041-2232594
+94-041-2230413 -
වැ: බ:  අධ්‍යක්ෂ
 (ගාල්ල දිස්ත්‍රික්කය)
සුමතිපාල මයා සැලසුම් +94-091-2234830
+94-091-2245435
- -
 නියෝජ්‍ය අධ්‍යක්ෂ
 (හම්බන්තොට දිස්ත්‍රික්කය)
 ඩබිලිව්. පී. කේ. චන්ද්‍රවංශ  සැලසුම්  +94-047-2222069
+94-060-2621585
 -  -
 ස්ථානභාර නිලධාරි (බෙලිඅත්ත උප කාර්යාලය)  එම්. කේ. එස්. ජයසේකර  සැලසුම්  +94-047-2251530  -  -
නියෝජ්‍ය අධ්‍යක්ෂ
අම්බලන්ගොඩ  උප කාර්යාලය)
එම්. ඩබ්ලිව්. දයාරත්න  සැලසුම්   +94-091-2258624    

ස්ථානභාර නිලධාරි(මොණරාගල දිස්ත්‍රික් කාර්යාලය)

එම්. පී. පොඩි නිලමේ  සැලසුම්  +94-047-2235343    

ඌව පළාත් කාර්යාලය

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
අධ්‍යක්ෂ
 (ඌව පළාත)
 එස්. ඩී. විජේරත්න සැලසුම් +94-055-2229959
+94-055-2223721
- -

උතුරු මැද පළාත් කාර්යාලය

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
අධ්‍යක්ෂ (උතුරු මැද පළාත)  එල්.ජේ.ලියනගේ සැලසුම් +94-025-2223537
+94-025-2223391
- -
 සැලසුම් සහකාර(පොලොන්නරැව දිස්ත්‍රික් කාර්යාලය)  එච්. එම්. ජී. බණ්ඩා  සැලසුම්  +94-027-2226126  -  -

නැගෙනහිර පළාත් කාර්යාලය

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
අධ්‍යක්ෂ
 (නැගෙනහිර පළාත)
කේ. ඒ. ටී. චන්ද්‍රදාස සැලසුම් +94-026-2223097 - -
වැ.බ. අධ්‍යක්ෂ
 (අම්පාර දිස්ත්‍රික්කය)
කේ. ඒ. ටී. චන්ද්‍රදාස සැලසුම් +94-026-2222656 - -
 ස්ථානභාර නිලධාරි (මඩකලපුව දිස්ත්‍රික් කාර්යාලය)  ඒ. එම්. නසීර්  සැලසුම්  +94-065-2222953  -  -
 කල්මුනේ උප කාර්යාලය  කේ. ඒ. ටී. චන්ද්‍රදාස  සැලසුම්  +94-067-2229467
+94-026-2224250
 -  -

සබරගමු පළාත් කාර්යාලය

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
වැ: බ: අධ්‍යක්ෂ
 (සබරගමු පළාත)
 ඩබිලිව්. ගුණරත්න  සැලසුම්

 +94-045-2225690
+94-045-2222086

 -  -
 අධ්‍යක්ෂ
 (කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලය)
 ඩබිලිව්.  සැලසුම්  +94-035-2231935  -  -

උතුරු පළාත් කාර්යාලය
 

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
අධ්‍යක්ෂ
 (උතුරු පළාත)
 එම්. රාජනායගම්  සැලසුම්  +94-021-2223269  -  -
 අධ්‍යක්ෂ(වවුනියා දිස්ත්‍රික් කය)  එම්. රාජනායගම්  සැලසුම්  +94-024-2220518  -  -

ඉල්ලූම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත  


ආයතනයේ තොරතුරු

නාගරික සංවර්ධන අධිකාරිය

6 සහ 7 වන මහල,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල.


පුෂ්පා ගමගේ මිය
දුරකථන:011-2875916 to 2875920, 011-2873644, 011-2873647, 011-2873649, 011-2873651, 011-2873652, 011-2875333
ෆැක්ස් අංක:011-2872390
විද්‍යුත් තැපෑල:info@uda.lk
වෙබ් අඩවිය: http://www.uda.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2011-08-15 10:36:09
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2018-07-16
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 178