සුදුසුකම්
මෙම සේවාව අපේක්ෂා කරන අයෙකුට පහසුකම් තිබෙන තැපැල් / උප තැපැල් කාර්යාල මගින් අවමය රු.100/- ක් ද, උපරිමය රු.10000/- ක් ද, වන පරිදි යැවීමට පහසුකමි සපයා ඇත.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
මෙම පහසුකම් සපයා ඇති සියලුම තැපැල්/ උප තැපැල් කාර්යා වෙතින්
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු
නොමැත.
ඉදිරිපත් කළ යුතු වේලාවන්
පෙ.ව. 9.00 සිට ප.ව. 3.30 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
සාමාන්‍ය මුදල් ඇණවුමක් ලබා ගැනීමේදී අයකරන ගාස්තුවට අමතරව රු 10/- ක ස්ථාවර ගාස්තුවක් සහ පැක්ස් මුදල් ඇණවුම ගමනාන්ත කාර්යාලයට සම්ප්‍රේෂණය කිරීම සඳහා රු 25/- ක් ගාස්තුවක්.
සේවාව ලබා දීමට ගත වන කාලය(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
පැය 02 ක් ඇතුලත
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
තැපැල් ස්ථානාධිපති |
- |
මු.ඇ.කවුළුව |
- |
- |
- |
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
වලංගු කාලය: මුදල් ඇණවුම් නිකුත් කල මාසයේ අවසන් දින සිට මාස 02 ක් ඇතුලත
ඉල්ලූම්පත් ආකෘතිය
තැ.කා.පැක්ස් 05
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත
ආයතනයේ තොරතුරුතැපැල් දෙපාර්තමේන්තුව
තැපැල් මූලස්ථානය,
310,
ඩී.ආර්.විජේවර්ධන මාවත,
කොළඹ. 01.
දුරකථන:+94 -112-32 5111 ෆැක්ස් අංක:+94-112-44 0555 විද්‍යුත් තැපෑල: වෙබ් අඩවිය: http://www.slpost.lk
|