The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව සන්නිවේදනය සහ මාධ්‍ය බලපත්‍ර තැපැල් මුද්‍රා යන්ත්‍රයක් භාවිතා කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


තැපැල් මුද්‍රා යන්ත්‍රයක් භාවිතා කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගැනීම.

PDF Print Email

සුදුසුකම්
විශාල වශයෙන් ලිපි තැපැල් කරන ආයතනයක් වීම.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන

ඉල්ලුම අතින් සකසක් කල යුතුය.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු

අයකරනු නොලැබේ.

ඉදිරිපත් කළ යුතු වේලාවන්
පෙ.ව.9.00 සිට ප.ව.15.00 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

අදාල යන්ත්‍රයේ වටිනාකම.

සේවාව ලබා දීමට ගත වන කාලය
(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
පෝස්ටිමාස්ටර් ජනරාල් ගේ අනුමැතිය ලැබෙන තෙක්(දින 03 ක් පමණ)

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
‍පෝ.මා.ජ. ඉල්ලා සිටින තොරතුරු

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
සහකාර අධිකාරී ජේ.ඩබ්.ධර්මසේන මෙරට තැපැල් +94-112-440977 - -
මාණ්ඩලික සහකාර නන්දසේන තැපැල් මුද්‍රා - - -

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
යන්ත්‍රය අයත් නියෝජිත සමාගම මගින් තැපැල් මුද්‍රා යන්ත්‍ර සැපයීම, විකිණීම සහ භාවිතය පිළිබඳව්‍යවස්ථාව හා මුදල් තැන්පත් කරන අවස්ථාවල චෙක්පත්වල සඳහන් කල යුතු පෝ.මා.ජ. ගිණුම් අංකය සහ විස්තර ලබා ගැනීම.

ඉල්ලූම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත


ආයතනයේ තොරතුරු

තැපැල් දෙපාර්තමේන්තුව

තැපැල් මූලස්ථානය, 
310,
ඩී.ආර්.විජේවර්ධන මාවත,
කොළඹ. 01.



දුරකථන:+94 -112-32 5111
ෆැක්ස් අංක:+94-112-44 0555
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: http://www.slpost.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-04 12:20:26
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2018-11-15
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 149