| |
| |
 |
රාජ්‍ය අංශයේ ප්‍රථම ත්‍රෛභාෂික තොරතුරු කේන්‍ද්‍රය ඔබ සඳහා දැන් විවෘතයි.
රාජ්‍ය ආයතන විසින් සපයනු ලබන පුරවැසි සේවා පිළිබඳ මහජනතාව වෙත කඩිනම්ව තොරතුරු ලබා දීම සඳහා පිහිටුවා ඇති රාජ්‍ය තොරතුරු කේන්‍ද්‍රය (1919) ඔබ සඳහා දැන් විවෘතව පවතී.
|
|
|
| |
|
|
|
|
|
| අවසන් වරට යාවත්කාලීන කලේ 02/8/2007 |
|
|
|
 |
|