සුදුසුකම්
සියළු වී වගාකරුවන්
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
වර්තමානයේ ක්ෂේත්‍රයේ ඇති ගැටළු පිළිබඳ ලිපියකින්, Fax මාර්ගයෙන් හෝ දුරකතන ඇමතුමක් මඟින් දැනුම් දීම.
ගැටළු සහිත ශාක නියදියක් සමඟ සතියේ දිනයන්හි ආයතනයට පැමිණිම මඟින්
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-
ඉදිරිපත් කළ යුතු වේලාවන් :-
සතියේ දිනවල උදේ 8.30 ත් සවස 4.15 ත් අතර
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
මේ සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරයි
සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
ගැටළුව පැහැදිලිව ඉදිරිපත් කරන අවස්ථාවලදී දුරකතන ඇමතුම් මඟින්
ගැටළුව නොපැහැදිලි අවස්ථාවලදී හා උග්‍ර අවස්ථාවලදී ක්ෂේත්‍ර නිරීක්ෂණ මඟින්
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර
|
නම
|
අංශය
|
දුරකථනය
|
ෆැක්ස්
|
ඉ-මේල්
|
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)
|
ඩබ්.එම්.යූ.කේ. රත්නායක
|
වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය, බතලගොඩ, ඉබ්බාගමුව.
|
037-2259881/ 037-2258561
|
|
rice@sltnet.lk
|
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)
|
එස්.පී.ජී.එස්. පතිරණ
|
වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය, බතලගොඩ, ඉබ්බාගමුව.
|
037-2259881/ 037-2258561
|
|
rice@sltnet.lk
|
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)
|
අයි.ඩබ්.එම්.ඩබ්.ටී.කේ. ඉලංගකෝන්
|
වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය, බතලගොඩ, ඉබ්බාගමුව.
|
037-2259881/ 037-2258561
|
|
rice@sltnet.lk
|
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)
|
එස්.ආර්.සරත්චන්ද්‍ර
|
වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය, බතලගොඩ, ඉබ්බාගමුව.
|
037-2259881/ 037-2258561
|
|
rice@sltnet.lk
|
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)
|
කේ.ආර්.ඩී. ගුණපාල
|
වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය, බතලගොඩ, ඉබ්බාගමුව.
|
037-2259881/ 037-2258561
|
|
rice@sltnet.lk
|
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)
|
ආර්.එම්.යූ.එස්. බණ්ඩාර
|
වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය, බතලගොඩ, ඉබ්බාගමුව.
|
037-2259881/ 037-2258561
|
|
rice@sltnet.lk
|
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න)
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
ආයතනයේ තොරතුරුකෘෂිකර්ම දෙපාර්තමේන්තුව
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
පරණ ගලහ පාර,
පේරාදෙණිය, ශ්‍රී ලංකාව. ආචාර්ය එස්.එච්.එස්.ඒ.ද සිල්වා මහතා දුරකථන:+94-812-388 331,+94-812-388 332, +94-812-388 334 ෆැක්ස් අංක:+94-812388333 විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com වෙබ් අඩවිය: www.doa.gov.lk
|