The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත තොරතුරු කර්මාන්ත තොරතුරු හා උපදේශන සේවාව සැපයීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     ඉල්ලුම්පත්
කර්මාන්ත තොරතුරු හා උපදේශන සේවාව සැපයීම

PDF Print Email

සුදුසුකම් :-

කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයින්

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :-

කාර්යාලයට පැමිණීම, ලිපිමගින්,දුරකථන හා ඊ මේල්  මගින්

ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන 

  • ප්‍රධාන කාර්යාලය
  • දිස්ත්‍රික් කාර්යාල
  • වෙබ් අඩවිය - www.idb.gov.lk

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු :-   ‍නොමිලේ.

ඉදිරිපත් කළ යුතු වේලාවන් :- පෙ.ව. 8.30 - ප.ව. 4.15

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- උපදේශන සේවා  නොමිලේ.

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

සාමාන්‍ය සේවා -  උපදේශන සේවා - මිනිත්තු  20 සිට 30 දක්වා.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :-  අවශ්‍ය නො‍වේ.

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

එම්.රෝහන ගුණතුංග මහතා - සහකාර තාක්ෂඥණ 
තොරතුරු  ඒකකය
දුරකථනය  : 2612603
ෆැක්ස්      : 2607002  
ඊ-මේල්     :info@idb.gov.lk


ආයතනයේ තොරතුරු

කාර්මික සංවර්ධන මණ්ඩලය

615,
ගාලුපාර,
කටුබැද්ද,
මොරටුව.


කේ.එස්.සී.විජේකෝන් මිය
දුරකථන:+94-11-2605326 / 2605394 / 2605452 / 2624846
ෆැක්ස් අංක:+94-11-2607002
විද්‍යුත් තැපෑල:info@idb.gov.lk, chairman@idb.gov.lk
වෙබ් අඩවිය: www.idb.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 08:55:09
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2023-03-27
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty