problems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/355ef79cce57c9ac099a9f2b2bd5477dproblems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/f5d89d9e9f2fc54310bb9f652aa00c70problems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/f2885cd5709898b295c89bc25f40b066problems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/6ebbf94d84a8b0003e8cdc80cd7e5d7fproblems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/267ec68c8c7aed7c532264241e14ab6fproblems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/56f24e08f26f230d9e429710793bc76aproblems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/4aee87aeb279317b729b5fd93fcb4d6eproblems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/f13b1160e6eda9f52219ac2394a3c5afproblems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/193ae994b9cd2e9e588b655985ae1495 The Government Information Center

The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව කෘෂිකර්මය, පශු සම්පත් සහ ධීවර කෘෂිකර්ම, පශු සම්පත් සහ ධීවර සංවර්ධනය 08. දිනක් වයස අභිජනන කුකුල් පැටවුන් ආනයනය කිරීම සදහා අනුමැතිය ලබාදීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


08.දිනක් වයස අභිජනන කුකුල් පැටවුන් ආනයනය කිරීම සදහා අනුමැතිය ලබාදීම

PDF Print Email

සුදුසුකම්:-

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කුකුඵ අභිජනන ගොවිපලක් ලෙස ලියාපදිංචි වී තිබීම.

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :- 

පශු අණපනත් අංශය ,සත්ව නිෂ්පාදන  හා ‍සෞඛ්‍ය දෙපාර්ත‍මේන්තුව, පේරාදෙණියනේතුව පේරාදෙණිය

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

නැත.

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

සතියේ වැඩ කරන දිනයන්හි පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-   

නැත

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා):-

දින 03 කි.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි:-

 ලවරන ලිපිය 2.ඉන්වොයිසියේ පිටපතක්

සේවා භාර මාණ්ඩලික නිලධාරීන් :- 

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

ඊ-මේල්

පශු වෛද්‍ය නිලධාරී

පී.අයි.පී.පෙරේරා මිය

පශු  අණපනත් අංශය

081-2388462

081-2388619

 

 2 

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා  හා විශේෂ තොරතුරු:-

නැත.   

ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න):-

නැත.

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)


ආයතනයේ තොරතුරු

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

තැ.පෙ.13
පේරාදෙනිය
ශ්‍රී ලංකාව


වෛද්‍ය එස්. එස්. පී. සිල්වා
දුරකථන:+94 81 2388195
ෆැක්ස් අංක:+94 81 2388619
විද්‍යුත් තැපෑල:dgdaph@sltnet.lk , ranjanihtt@yahoo.com
වෙබ් අඩවිය: www.daph.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2020-08-14 07:03:57
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2021-09-21
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 267