මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම |
|
|||
මුල්වරට හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් (අ) ශ්‍රී ලංකාවේ පදිංචි පුරවැසියෙකු විය යුතුය. (ආ) වයස අවුරුදු 16 සම්පූර්ණ විය යුතුය. අයදුම්පතක් ලබා ගැනීම
ඒ අනුව තමා ලබාගත් අයදුම්පත සම්පූර්ණ කර අවශ්‍ය ලිපි ලේඛන සමග අයදුම්පත ලබාගත් ඉහත සඳහන් නිලධාරින් වෙතට භාරදිය යුතු වේ. මුල්වරට හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන.
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:30:00 |
» | දුම්රිය කාලසටහන | |
» |