The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home පුරාවිද්‍යා දෙපාර්තෙමින්තුවේ සැළසුම් හා ක්‍රියාකාරිත්වය පිළිබදව අමාත්‍යාංශ/ දෙපාර්තමේන්තුව/අනෙකුත් බාහිර ආයතන හා මහජනයා දැනුවත් කිරීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පුරාවිද්‍යා දෙපාර්තෙමින්තුවේ සැළසුම් හා ක්‍රියාකාරිත්වය පිළිබදව අමාත්‍යාංශ/ දෙපාර්තමේන්තුව/අනෙකුත් බාහිර ආයතන හා මහජනයා දැනුවත් කිරීම.

PDF Print Email

මෙහෙවර

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්ෂික ක්‍රියාකාරී වැඩසටහන සකස් කිරීම, අධීක්ෂණය හා සම්බන්ධීකරණය

ප්‍රධාන කාර්යයන්
 

  1. දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ව්‍යාපෘතිවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය සහ ව්‍යාපෘති අධීක්ෂණය
  2. වාර්ෂික ප්‍රතිපාදන කළමනාකරණය
  3. ප්‍රගති සමාලෝචන කටයුතුවලදී අධ්‍යක්ෂ ජනරාල්ට සහාය වීම
  4. මාසික හා වාර්ෂික මූල්‍ය හා භෞතික ප්‍රගති වාර්තා සැකසීම
  5. ප්‍රාදේශීය කාර්යාලවලින් ලැබෙන මාසික ප්‍රගති වාර්තා මූල්‍ය අංශයෙන් ලබා දෙන දත්තයන් සමඟ සැසඳීම
  6. ප්‍රගති වාර්තා දෙපාර්තමේන්තුවට හා අමාත්‍යංශයට ඉදිරිපත් කිරීම

 ඉටු කරනු ලබන සේවාව


දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය සම්බන්ධ තොරතුරු  මාසිකව, ත්‍රීමාසිකව හා  වාර්ෂිකව සැපයීම
අංශවලින් සිදුකරනු ලබන සේවාවන් පිළිබඳ නිශ්චිත තොරතුරු වාර්තාකරණය
සම්බන්ධීකරණය

  • අමාත්‍යංශයට
  • අධ්‍යක්ෂ (මුදල්*)
  • දෙපාර්තමේන්තු අංශ
  • ප්‍රාදේශීය කාර්යාල
  • අවශ්‍ය අවශ්‍යතාවන්හිදී බාහිර ආයතන සමඟ

වගකීම

සෘජුවම අධ්‍යක්ෂ ජේනරාල් යටතේ පවතින අංශයක් වන අතර වගකීම - පුරාවිද්‍යා අධ්‍යක්ෂ ‍ජේනරාල්ට 


ආයතනයේ තොරතුරු

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත,
කොළඹ 07.


ප්‍රීතිකා රොද්‍රිගෝ මහත්මිය
දුරකථන:+94 11 2 692840 / 41
ෆැක්ස් අංක:+94 11 2 696514
විද්‍යුත් තැපෑල:info@archaeology.gov.lk
වෙබ් අඩවිය: www.archaeology.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:10:41
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 263
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty