The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Education & Training Vocational Education & Training තත්ත්ව කළමනාකරණ පද්ධතිය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


තත්ත්ව කළමනාකරණ පද්ධතිය

PDF Print Email

තත්ත්ව කළමනාකරණ පද්ධතිය

වෘත්තීය පුහුණුවේ ප්‍රධාන අංගයක් ලෙස කොමිෂන් සභාව වෘත්තීය පුහුණුවේ තත්ත්වය හා අදාළත්වය සහතික කිරීමට බැදී සිටී. මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සදහා කොමිෂන් සභාව පුහුණු ආයතන ලියාපදිංචි කිරීමත් පාඨමාලා ප්‍රතීතනය කිරීමත් සිදු කරයි. ප්‍රතීතනය කරන ලද පාඨමාලා පවත්වන කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි ආයතන පිළිගත් තත්ත්ව කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කර පවත්වාගෙන යා යුතුය (ISO 9001- 2000). වෘත්තීය පුහුණුවේ සේවාදායකයින්ගේ (ශිෂ්‍යයින් මෙන්ම සේවායෝජකයින් සංතෘෂ්ඨිය උදෙසා කොමිෂන් සභාව (ISO 9001- 2000) තත්ත්ව සහතිකය ලබාදීමට ක්‍රියාකරගෙන යනු ලැබේ.


ආයතනයේ තොරතුරු

Tertiary and Vocational Education Commission (Under Construction)

'Nipunatha Piyasa'
3rd Floor,
354/2,
Elvitigala Mawatha,
Colombo 05.



දුරකථන:011 7608000
ෆැක්ස් අංක:011 2555007
විද්‍යුත් තැපෑල:info@tvec.gov.lk
වෙබ් අඩවිය: www.tvec.gov.lk

අදාළ සේවා

පුහුණු ආයතනයන් ලියාපදිංචි කිරිම

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-10-30 09:36:55
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 243
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty