සුදුසුකම්
- ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලැබ ගිවිසුම් අත්සන් කර තිබෙන ව්‍යාපෘති විය යුතුය.
- යුරෝපා රටවලට අපනයනය කර තිබිය යුතු වීම.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :
කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය,
අංක 27, ස. තො. ස. ගොඩනැගිල්ල,
වොක්ෂෝල් වීදිය,
කොළඹ 02.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු : ගාස්තු අය කරන්නේ නැත.
ඉදිරිපත් කළ යුතු වේලාවන් :
රජයේ වැඩ කරන දිනවල පෙ. ව. 8.30 සිට ප. ව. 4.15 දක්වා කාලය තුලදී.
සෙනසුරාදා දිනවල පෙ. ව. 8.30 සිට ප. ව. 12.30 දක්වා කාලය තුලදී.
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු: ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ගාස්තු අය කරන්නේ නැත.
සේවාව ලබා දීමට ගත වන කාලය : ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
මිනිත්තු 12 - 15 ක් පමණ.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :
අපනයනය සහතික කරන පහත සදහන් ලියවිලි.
- රේගු අයදුම්පත / අපනයන සටහන්කරය සමග සත්‍යේක්‍ෂණ අනුමැතිය.
- නෞභාරපත හෝ ගුවන් භාරපත.
- ඉන්වොයිසිය.
- අවශ්‍ය වූ විට සංශෝධිත ඉන්වොයිසිය.
සේවා භාර මාණ්ඩලික නිලධාරීන් - අවශ්‍ය උපදෙස් ලබාගැනීමට
තනතුර
|
නම
|
අංශය
|
දුරකථනය
|
ෆැක්ස්
|
ඊ-මේල්
|
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ
|
ප්‍රියංග බණ්ඩාර මයා
|
අපනයන අංශය #
|
+94-11-2331912
|
+94-11-2342405
|
bandarap@boi.lk
|
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා
|
එස්. කේ. බොතේජු මිය
|
අපනයන අංශය
|
+94-11-2342403
|
+94-11-2342405
|
kalyanib@boi.lk
|
# අපනයන අංශය, ආයෝජක සේවා දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය,
අංක 14, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත,
කොළඹ 01.
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :
අනුමැතිය දීම, ඉල්ලීමේ ස්වභාවය මත රදා පවතී.
ඉල්ලූම්පත් ආකෘතිය :
අපනයනය ඉලක්ක කර ඇගඵම් නිපදවන ව්‍යාපෘති සඳහා, ශ්‍රී ලංකා ප්‍රභවස්ථාන සහතික අයදුම්පත (Specimen Application Form for COO ක්ලික් කිරීමෙන් ලබාගත හැක).
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත :
රහස්‍ය නිසා අමුණා නැත.
ආයතනයේ තොරතුරුBoard of Investment of Sri lanka
Head Office :
P. O. Box 1768,
Levels 24,
West Tower,
World Trade Centre,
Colombo 01.
Ms. Amali Ratnayake දුරකථන:+94-11-2434403 / +94-11-2346131/3 ෆැක්ස් අංක:+94-11-2448105 විද්‍යුත් තැපෑල:info@boi.lk වෙබ් අඩවිය: www.investsrilanka.com
|