The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home යුක්තිය, නීතිය සහ අයිතිවාසිකම් පැමිණිලි සහ දුක් ගැනවිලි බීජ සහතික කිරීම_ බීජ පනත යටතේ පැමිණිලි සඳහා විමර්ෂණ මෙහෙයවීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


SCPPC-බීජ සහතික කිරීම_ බීජ පනත යටතේ ලැබී ඇති පැමිණිලිවලට අනුව බිජ හා පැලෑටි සඳහා විමර්ෂණ මෙහෙයවීම

PDF Print Email

 

සුදුසුකම්

ගොවීන්, විවිධසංවිධාන, මහජනතාව, රාජ්‍ය ආයතන

 ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

ලිඛිත දැණුම්දීමකින් හෝ දුරකථන මඟින්

 ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-        ප්‍රාදේශීය කාර්යාල 26
                                                                                බීජ පනත අංශය ප්‍රධාන කාර්යාලය

                                          බී.ස.සේ. වෙබ් පිටුව

 ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :- 

බීජ හා රෝපණ ද්‍රව්‍ය සම්බන්ධ දේශීය කටයුතු - රු.1000

බීජ හා රෝපණ ද්‍රව්‍ය ආනයනය                        - රු. 2500

 

ඉහත කටයුතු දෙකම ස‍ඳහා                   - රු. 3500

 ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

 සතියේ දිනවල රාජකාරී වේලාවන්හී (පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා)

 සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

 කිසිදු ගෙවීමක් නොමැත

සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

හැකි ඉක්මනින්, ඒ සඳහා වගකිවයුතු නිලධාරීන් විසින් අදාල කාරණය පිළිබඳ පරීක්ෂාකර බලා බීජ පනතට අනුව සුදුසු පියවර ගනු ලබයි

 අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

පැමිණිල්ල සහතික කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

 

තනතුර

නම

අංශය

දුරකථනය

 

ෆැක්ස්

ඉ-මේල්

 

අතිරේක අධ්‍යක්ෂ

 

ඒ.එස්.යූ ලියනගේ මයා

බීජ සහතික කිරීමේ සේවය, තැ. පෙ. 03, ගන්නොරුව, පේරාදෙණිය

081 2388217

 

 

scs@sltnet.lk

 ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

 ඉල්ලූම්පත් ආකෘතිය (        ආකෘති පත්‍රයක් අමුණන්න)

 සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)

 


ආයතනයේ තොරතුරු

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, තැ.පෙ.පෙ. 01,


පේරාදෙණිය.


සමන්ති ගාල්ලගේ
දුරකථන:+94 812 386484 / +94 812 388157
ෆැක්ස් අංක:+94 812 388333
විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com
වෙබ් අඩවිය: www.doa.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:04:56
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 228
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty