වාහන මිලදී ගැනීමේ ණය ලබා දීම |
|
|||
වාහන මිලදී ගැනීමේ ණය ලබා දීමසුදුසුකම් : රැකියාවක නියුතු අයෙකු නම් - වැටුප රු.50,000 (දළ) රු.40,000 (ශුද්ධ), ස්ථිර රැකියාවක් විය යුතුය,ණය වාරිකය වැටුපෙන් අඩු කර නිත්‍ය නියෝගයකින් වැටුප, බැරවන ඉතිරිකිරීමේ ගිණුමට ලබා දිය යුතුය,අන්තිම මාස 6ට අදාල ඉතිරිකිරීමේ ගිණුම් පාස්පොත/ ජංගම ගිණුම් ප්‍රකාශන.
|
ආයතනයේ තොරතුරුරාජ්ය උකස් හා ආයෝජන බැංකුවඅංක 269, දුරකථන:+94 11-7722722-3 ෆැක්ස් අංක: +94 11-2575031 විද්‍යුත් තැපෑල:info@smib.lk වෙබ් අඩවිය: www.smib.lk |
අදාළ සේවාර.බි. 14 අවස්ථා බලපත‍්‍රයක් ලබා ගැනීම |
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-07-16 11:30:52 |