The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Health, Well Being & Social Service Grants, Subsidies & Other Assistance Causal Relief fund
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


Causal Relief fund (Natural Disaster)

PDF Print Email

විස්තිරණ ආපදා සදහා ආධාර ලබාගැනිම

 

අයදුම් පත්ර

 

අයදුම්පත් පෝරම අංකය /නම�� �විස්තරය�� �

 

ඉල්ලූම් ලිපිය ��� �සිදුවූ අලාභයේ ප්‍රමාණයන් ගැන දැනුම් දීම �� �

 

“එස්.එස් / ඩි 16” පෝරමය�� �විස්තිරණ ආපදා ආධාර ලබාගැනිම සදහා මෙම පෝරමය අයදුම්කරු විසින් ඉදිරිපත් කල යුතුය

 

අවශ්‍ය අමතර ලියකියවිලි

 

තමන්ට සිදුවූ අලාභයේ විස්තරය දන්වා ලිපියක්

 

කාලසීමාව

 

පිළියෙල කිරීමට ගත වන කාලය

 

අනුමැතිය ලැබීමට - මාස 1 යි

 

ඉදිරිපත් කිරීමේ කාලසීමාව

 

රජාකාරී වේලාවන් වලදි

 

වලංගු කාලසීමාව

 

සඳහන්ව නැත.

 

වැඩ කරන වේලාවල් හා දවස්

 

දිස්ත්‍රික් ලේකම් කාර්ය්යලය (ආයතන අංශය)

 

සඳුදා සහ බදාදා

 

පෙ.ව.� 9.00 සිට ප.ව. 4.30 දක්වා

 

ග්‍රාම නිලධාරි කාර්ය්යලය

 

සඳුදා

 

පෙ.ව.� 9.00 සිට ප.ව. 4.45 දක්වා

 

බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා

 

පෙ.ව. 9.00 සිට දහවල් 12.00 දක්වා

 

විශේෂ අවස්ථා

 

ස්වභාවික විපතකදී ජීවිතයට පත් වූයේ නම් (ගං වතුර, සුළි සුළං, වල් අලි පහරදීමි වැනි දෑ ) අදාල ග්‍රාම නිලධාරී මහතාට වහාම දැනුම් දිය යුතු අතර, පවුලේ ඥාතීන්ට අවමංගල්‍ය කටයුතු සඳහා ආධාර ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයෙන් ලබා ගත හැක.

 

පියවරෙන් පියවර පිළිවෙල (විස්තිරණ ආපදා සදහා ආධාර ලබාගැනිම / ස්වභාවික වියසනයකදී)

 

පියවර 1 : අයදුම්කරු ඉල්ලූම් ලිපියක් ග්‍රාම නිලධාරීට ඉදිරිපත් කිරීම

 

සටහන :_ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයේ නිලධාරී විසින් ආධාර අවශ්‍ය කාලය

 

� �� �තුළදී වියලි ආහාර බෙදා දෙනු ලැබේ.

 

පියවර 2 : අයදුම්කරු ඉල්ලූම් පත්‍රය පුරවා ග්‍රාම නිලධාරී මහතාට භාර දීම

 

පියවර 4 : සමාජ සේවා නිලධාරී විසින් ඉල්ලූම් පත්‍රය සහතික කිරීම

 

පියවර 5 : අයදුම් කරුට ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයෙන් දැනුම් දුන් පසු

 

� �� ���� ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයට ගොස් ආධාර ලබා ගත හැක.

 

සුදුසුකම්

 

නියඟයකදී, ගංවතුරකදී, සුළි සුළඟකදී හා එවැනි වි්‍යසනයකදී ආධාර සපයනු ලැබේ.

 

* පිසු අහාර දින තුනක් දක්වා

 

ගං වතුරක් දවස් තුනකට වඩා වැඩි කාලයක් පැවතුවේ නම් ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයේ නිලධාරීන් විපතට පත් අයට වියළි ආහාර ලබා දෙනු ලැබේ.

 

1.�� �අඩු අදායමිලාභි පවුල් විය යුතුය

 

2.�� �විනාශ වුණු නිවස අයදුම්කරුගේ එකම නිවස විය යුතුයි

 

3.�� �නිවස පිහිටා ඇති ඉඩම අයදුම්කරුගේ විය යුතුයි.

 

සේවය සඳහා ගෙවීම

 

මෙම සේවාව සඳහා කිසිදු ගෙවීමක් අවශ්‍ය නොවේ.


පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:42:20
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 282
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty