The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Housing, Property & Utilities Utilities නව තොග සැපයුම් විදුලි ‍සේවාවක් ලබා ගැනීම. (කොළඹ නගර සීමාව තුල)
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


නව තොග සැපයුම් විදුලි ‍සේවාවක් ලබා ගැනීම. (කොළඹ නගර සීමාව තුල)

PDF Print Email

සුදුසුකම්
42 kVA ධාරිතාවට වැඩි විදුලි පරිභෝජනයක් තිබීම
‍අනුමත ගොඩනැගිලි සැලැස්ම
‍අනුමත තක්සේරු අංකයක් තිබීම

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන,ඉදිරිපත් කළ යුතු ස්ථානය,කවුන්ටරය හා වේලාවන්)

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
විදුලි ඉංඡිනේරු (තොග සැපයුම්)
ලංකා විදුලිබල මණ්ඩලය
අංක 340,  අර්. ඒ. ද මෙල් මාවත,
ලක්ෂමන් ගොඩනැගිල්ල
කොළඹ 3.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු
ගාස්තු අය නොකෙරේ.
ඉල්ලුම් පත බාර දෙනවිට රු.2500.00/- මුදලක් ගෙවිය යුතුය.

ඉදිරිපත් කළ යුතු වේලාවන්
සතියේ දිනවල පැය 09.00 – 14.00

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
විදුලි ඉංජිනේරු (තොග සැපයුම්) විසින් ඇස්තමේන්තු කර දන්වනු ඇත

සේවාව ලබා දීමට ගත වන කාලය(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
සාමාන්‍ය සේවා මාස 2 ක පමණ කාලයක් තුල
පද්ධතිය වැඩි දියුණු කිරීමට අවශ්‍ය වන්නේ නම් කාලය මාස 2 කට වැඩිවිය හැක.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
1අනුමත ගොඩනැගිලි සැලැස්මේ පිටපත
2කොළඹ මහ නගර සභාව විසින් නිකුත් කරනු ලබන වරිපනම් දැන්වීමේ ලිපිය
3ජාතික හැඳුනුම්පතේ පිටපත

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
විදුලි ඉංජිනෙරු (තොග සැපයුම්) එම්.එෆ්  අමීන් කොළඹ නගරය +94-112-575923 +94-112-573647 -

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
නැත.

ඉල්ලූම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත


ආයතනයේ තොරතුරු

Ceylon Electricity Board

No. 50,
Chittampalam A Gardiner Mawatha,
P.O.Box 540,
Colombo 02.



දුරකථන:0112 324 471 / 1987
ෆැක්ස් අංක:
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: www.ceb.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:42:33
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 371
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty