The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home පරිසරය පරිසර සංරක්ෂණය සහ වැඩසටහන් කාලගුණ විද්‍යා ක්ෂේත්‍රයට අදාළ කෙටිකාලීන පුහුණු වැඩසටහන් හා ඒ සඳහා සම්පත් දායකත්වය.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


කාලගුණ විද්‍යා ක්ෂේත්‍රයට අදාළ කෙටිකාලීන පුහුණු වැඩසටහන් හා ඒ සඳහා සම්පත් දායකත්වය.

PDF Print Email

සුදුසුකම්

රාජ්‍ය නොවන හා රාජ්‍ය ආයතන සඳහා   


ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන

කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වෙත ලිපියක් එවීමෙන් හෝ කාර්යාලයට පැමිණ  සාකච්ඡා කරගත හැක.


ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු

නැත


ඉදිරිපත් කළ යුතු වේලාවන්

සතියේ වැඩ කරන දිනවල උදේ 9.00 සිට සවස 03.00 දක්වා


සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

කාලය හා සේවාව මතත්,රාජ්‍ය/රාජ්‍ය නොවන ආයතන අනුවත් ගාස්තු තීරණය කරනු ලැබේ.


සේවාව ලබා දීමට ගත වන කාලය(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

කාර්යයට  සරිලන පරිදි කල්වේලා තිබිය යුතුය.


අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

අදාළ ආයතන ප්‍රධානියාගේ ලිපියක්,පුහුණුව අවශ්‍ය වන ක්ෂේත්‍රය,පුහුණු කළයුතු සංඛ්‍යාව, ස්ථානය හා දිනය නිවැරදිව සඳහන් කළ යුතුය.කාලය සාකච්ඡා කර තීරණය කරනු ලැබේ.


සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
අධ්‍යක්ෂ - ක්‍රියාන්විත රාජකාරී +94-112-686499 +94-112-698311 meteo@slt.lk
නියෝජ්‍ය අධ්‍යක්ෂ - පුහුණු කටයුතු +94-112-665088 +94-112-698311 meteo@slt.lk
කා.භා. කාලගුණ විද්‍යාඥ - කෘෂි කාලගුණ +94-112-681038 +94-112-698311 meteo@slt.lk
කා.භා. කාලගුණ විද්‍යාඥ - දේශගුණ වෙනස්වීම් අධ්‍යයන කේන්ද්‍රය +94-112-676259 +94-112-676259 meteo@slt.lk
කා.භා. කාලගුණ විද්‍යාඥ - කටුනායක ගුවන්
තොටුපොළ
+94-112-252319 +94-112-252319 meteo@slt.lk



අතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු


සම්පත් දායකත්වය අවශ්‍ය  ක්ෂේත්‍රය,වේලාව,ස්ථානය සඳහන් කළයුතු අතර ප්‍රවාහන පහසුකම් ලබාදීම අපේක්ෂා කෙරේ.
ඉල්ලූම්පත් ආකෘතිය(ආකෘති පත්‍රයක් අමුණන්න)
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත(සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)

 


ආයතනයේ තොරතුරු

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

383,
බෞද්ධාලෝක මාවත,
කොළඹ 07,
ශ්‍රි ලංකාව


ඒ.එල්.කේ. විජේමානගේ
දුරකථන:+94-11-2694846, +94-11-2694847, +94-11-2681647
ෆැක්ස් අංක:+94-11-2698311
විද්‍යුත් තැපෑල:meteo1@sltnet.lk
වෙබ් අඩවිය: www.meteo.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:03:33
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 340
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty