The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව Education & Training Vocational Education & Training අළුත් අඛණ්ඩ මුදාහැරීමේ සහතිකයක් ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     Application
අළුත් අඛණ්ඩ මුදාහැරීමේ සහතිකයක් ලබා ගැනීම ( වලංගු කාලය අවු 05)

PDF Print Email

සුදුසුකම්
1. වයස අවු: 18 ට නොඅඩුවිය යුතුය ( කැඩෙට් නිළධාරීන්ට අදාල නොවේ)
2. නෞකා සේවයේ ඒ ඒ තනතුරු වලට අදාල වෘතීය සුදුසුකම්  සපුරා තිබීම.
3. නිරාපද පාඨමාලා  05 සම්පූර්ණ කර තිබීම.
4. වෙළඳ නැව් අධ්‍යකෂ ජනරාල් විසින් අනුමත කරණ ලද වෛද්‍යවරයෙකුගෙන් වෛද්‍ය   සහතිකයක් ලබා තිබීම.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියව


ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-  
                                                                         
නැව් ගමන් කාර්යාලය.( වෙළද නැව් අංශය)


ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-

ගාස්තු අය නොකෙරේ.


ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

කාර්යාලීය දිනයන්හීදී පස්වරු 03.00 ට පෙර


සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

අළුත් අඛණ්ඩ මුදාහැරීමේ සහතිකයක්  රු: 1500.00
අනු පිටපතක් සඳහා   රු: 5000.00

 

සේවාව ලබා දීමට ගත වන කාලය
ප්‍රමුඛ සේවා නොමැත.
සාමාන්‍ය සේවා :- අයදුම් පත් භාරගත් දින සිට  සති 02 ක් ඇතුලත ( මෙම කාල සීමාව කාර්යාලයට ලැබී ඇති ඉල්ලුම් පත් ප්‍රමාණය අනුව වෙනස් විය හැකිය.)


අවශ්‍ය  සනාථ කරන ලියකියවිලි
1. අයදුම් පත.
2. උප්පැන්න සහතිකය
3. ජාතික හැඳුනුම් පත
4. විදේශ ගමන් බල පත්‍රය
5. පාලිස් නිශ්කාෂණ වාර්තාව
6. වෙළඳ නැව් අධ්‍යකෂ ජනරාල් විසින් අනුමත කරණ ලද වෛද්‍යවරයෙකුගෙන් වෛද්‍ය   සහතිකයක් ලබා තිබීම.
7. වලංගු නිරාපද පාඨමාලා සහතික

  • ප්‍රථමාධාර පුහුණු පාඨමාලා සහතිකය.
  • ජීවිතාරක්ෂක යාත්‍රා සහ බේරාගැනීමේ බෝට්ටු පිළිබඳ සහතිකය.
  • ගිනි නිවීම  පිළිබඳ සහතිකය.
  • පෞද්ගලික ජීවිත ආරක්ෂාව සහ  සමාජයීය වගකීම පිළිබඳ සහතිකය.
  • නාවික ඉංග්‍රීසි පාඨමාලා සහතිකය.

8. වෘත්තීය සුදුසුකම් පිළිබඳ සහතිකය.
9. කැඩෙට් නිළධාරීන් සඳහා අ.පො.ස.(සා.පෙ.) (උ.පෙ.) සහතික
10. කැඩෙට් නිළධාරීන් සඳහා නයනාරෝග්යෝ ශාලාවෙන් ලබාගත් දෘෂ්ඨි පරීක්ෂකවාර්තා
11. ගාස්තු  ගෙවූ රිසිට් පත


සේවා භාර නිලධාරීන්

නම හා තනතුර දුරකථන ඊ - මේල් ෆැක්ස්
ඒ.ආර්.එම්.අ‍බේරත්න මහතා
අධ්‍යක්ෂ (පාලන)
+94-11-2441293 dmsmos@sltnet.lk +94-11-2435160
බී.එස්.‍ කේ.එස්.රත්න භාරතී මයා
සහකාර නැව් ගමන් නිලධාරී
+94-11-2435127 dmsmos@sltnet.lk +94-11-2435160
රංජිත් රණසිංහ මයා
සහකාර නැව් ගමන් නිලධාරී (වැඩ බලන)
+94-11-2435127 dmsmos@sltnet.lk +94-11-2435160

 

තිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
අදාල නොවේ.

ඉල්ලූම්පත් ආකෘතිය

 


ආයතනයේ තොරතුරු

Director General's Office of Merchant Shipping (Under Construction)

1st floor,
Bristol Building,
No.43/89,
York Street,
Colombo ‍01.


Mr. Madusha Edirisinghe
දුරකථන:011 24 35 127, 011 244 14 29
ෆැක්ස් අංක:011 24 30 277
විද්‍යුත් තැපෑල:dmsmos@sltnet.lk
වෙබ් අඩවිය: www.dgshipping.gov.lk

අදාළ සේවා

Main Activities under the purview of the Ministry

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:39:49
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා




අලුත් සේවා

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-11-10
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 343
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty