The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Education & Training Vocational Education & Training නිෂ්පාදන ඒකක මඟින් විවිධ ‍ක්ෂේත්‍ර ඔස්සේ අවශ්‍ය ‍සේවා ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


නිෂ්පාදන ඒකක මඟින් විවිධ ‍ක්ෂේත්‍ර ඔස්සේ අවශ්‍ය ‍සේවා ලබා ගැනීම.

PDF Print Email

සුදුසුකම් :
අප නිශ්පාදන ඒකක මගින් ගත හැකි ‍සේවාවක ‍හෝ නිශ්පාදනයක අවශ්‍යතාව.


ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :

අදාල අවශ්‍යතාව ඉදිරිපත්කර ඇස්තෙම්න්තුවක් ලබා ගෙන ඒම මුදල ‍ගෙවා තම ‍සේවාව හෝ නිශ්පාදනය කරවා ගත හැකිය.


ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :

වි‍ශේෂිත වූ ඉල්ලුම් පත්‍රයක් ‍නොමැති අතර, ජාතික මධ්‍යස්ථාන, දිස්ත්‍රික් කාර්යාල මගින් විමසා ‍තොරතුරු ලබා ගත හැකිය.


ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු :

නැත.


ඉදිරිපත් කළ යුතු වේලාවන් :

සති‍යේ දිනයන් හිදි කාර්යාල ‍වේලාවන් තුල.


සේවාව ලබා දීමට ගත වන කාලය :

අදාල කාර්‍යය අනුව රදා පවතී.


අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :

අවශ්‍ය නැත.


සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
:
සහකාර අධ්‍යක්‍ෂ (අදාල ජාතික මධ්‍යස්ථානය හෝ දිස්ත්‍රික් කාර්යාලය)


ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :

නැත.


ඉල්ලූම්පත් ආකෘතිය :

අදාල නැත.


සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත :

අදාල නැත.


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය

354
නිපුනතා පියස,
ඇල්විටිගල මාවත,
නාරාහේන්පිට,
කොළඹ 05



දුරකථන:011-7270270
ෆැක්ස් අංක:011-2581914
විද්‍යුත් තැපෑල:chairman@vtasl.gov.lk
වෙබ් අඩවිය: www.vtasl.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2010-10-06 11:57:43
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 366
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty