The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Housing, Property & Utilities Housing & Property Obtaining Permits for Transporting Furniture
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


Obtaining Permits for Transporting Furniture

PDF Print Email

ලී බඩු ප්‍රවාහනය සඳහා බලපත්‍රය ලබා ගැනීම

අවශ්‍ය අමතර ලියකියවිලි
•��� පැරණි ලී බඩු
ග්‍රාම නිලධාරිගේ වාර්තාව
•��� අළුත් ලී බඩු
ග්‍රාම නිලධාරිගේ වාර්තාව

අවශ්‍ය කරන ආධාරක ලියකියවිලි
- ග්රාම නිලධාරිගේ වාර්තාව

ඉදිරිපත් කිරීමේ ක්‍රියා මාර්ගය
•��� පැරණි ලී බඩු
1���
ඉල්ලූම්පතක් ලබා ගැනීම

_ ඉල්ලූම්කරු ග්‍රාම නිලධාරී තුමාගේ ඉල්ලූම්පත ලබා ගත යුතුය.

_ සෑම අංශයකින්ම ඉල්ලූම්පත සම්පූර්ණ විය යුතුය.

ඉල්ලූම්පත්‍රය දැව ලී බඩු අළුත් ලී බඩු, පැරණි ප්‍රවාහනය සඳහා බලපත්‍රයක් ලබා ගැනීමේ ඉල්ලූම්පත

2���
අවශ්‍ය කරන ආධාරක ලියකියවිලි
���
- ග්‍රාම නිලධාරිගේ වාර්තාව
3���
ඉල්ලූම් පත භාර දීම

_ සම්පූර්ණ කරන ලද ඉල්ලූම්පත ග්‍රාම නිලධාරීභාර දිය යුතුයි.� ඉන්පසු�� ග්‍රාම නිලධාරීවිසින් ඉල්ල්මුපත ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයට භාර දෙයි.

ඉල්ලූම් පත භාර දීම
සම්පූර්ණ කරන ලද ඉල්ලූම්පත ග්‍රාම නිලධාරීභාර දිය යුතුයි.� ඉන්පසු ග්‍රාම නිලධාරීමගින් ඉල්ල්මිපත ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයට භාර දෙයි

ඉල්ලූම් පත්‍ර පෝරම
•��� පැරණි ලී බඩු

ඊල්ලූම් පත්‍රයේ අංකය /නම��� විස්තර

අළුත් හා පරණ ලී බඩු ප්‍රවාහනය සඳහා බලපත්‍රයක් ඉල්ලීමේ ඉල්ලූම් පත��� සීමාවකට යටත් දැව වලින් සාදන ලද පැරණි ලී බඩු ප්‍රවාහනය සඳහා බලපත්‍රයක් සඳහා ඉල්ලූම්පත

�•��� අළුත් ලී බඩු
ඉල්ලූම් පත්‍රයේ අංකය /නම��� විස්තර���
අළුත් ලී බඩු ප්‍රවාහනය සඳහා බලපත්‍රයක් ඉල්ලීමේ ඉල්ලූම්පත��� සීමාවකට යටත් දැව වලින් සාදන ලද අලූත් ලී බඩු ප්‍රවාහනය සඳහා බලපත්‍රයක් සඳහා ඉල්ලූම්පත

ඉල්ලූම්පතක් ලබා ගැනීම
_ ඉල්ලූම්කරු ග්රාම නිලධාරී තුමාගේ ඉල්ලූම්පත ලබා ගත යුතුය.
_ සෑම අංශයකින්ම ඉල්ලූම්පත සම්පූර්ණ විය යුතුය.

ඉල්ලූම්පත්රය දැව ලී බඩු අළුත් ලී බඩු, පැරණි ප්රවාහනය සඳහා බලපත්රයක් ලබා ගැනීමේ ඉල්ලූම්පත

කාලසීමාව
•��� පැරණි ලී බඩු
��� ක්‍රියාවලියේ කාලසීමාව

��� ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලය බලපත්‍රය නිකුත් කිරීම : සති 2

දැව ප්‍රවාහනය සඳහා කාලය පෙ.ව. 6.00 _ ප.ව. 6.00
ඉදිරිපත් කිරීමේ කාලසීමාව

��� අදාළ නොවේ
සැ.යු. ඉල්ලූම් පත්‍රය ග්‍රාම නිලධාරීතුමාට භාර දිය යුතුය.

වලංගු කාලසීමාව
��� බලපත්‍රයේ සඳහන් දින හා වේලාව සඳහා පමණක් වලංගු වේ

වැඩ කරන දින / වේලාව

��� ප්‍රාදේශීය� ලේකම් කාර්ය්යලය (සංවර්ධන අංශය) ��� පෙ.ව. 9.00 _ ප.ව. 4.30
��� ��� ��� ��� ��� ��� ��� ��� සඳුදා හා බඳාදා

•��� අළුත් ලී බඩු

ක්‍රියාවලියේ කාලසීමාව
ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලය බලපත්‍රය නිකුත් කිරීම ��� සති 2

දැව ප්‍රවාහනය කරන කාලය ��� ��� ��� ��� පෙ.ව. 6.00 _ 6.00

��� ��
ඉදිරිපත් කිරීමේ කාලසීමාව

අදාල නොවේ
සැ.යු.��� ඉල්ලූම් පත ග්‍රාම නිලදාරීතුමාට භාරදිය යුතුය.



වලංගු කාලසීමාව
බලපත්‍රයේ සඳහන් දින හා වේලාවන් සඳහා පමණක් වලංගු වේ

වැඩ කරන වේලාව හා දින
ප්‍රාදේශීය ලේකම් කාර්ය්යලය (සංස්ථාගත අංශ)��� පෙ.ව. 9.00 _ ප.ව. 4.30 දක්වා
��� ��� ��� ��� ��� �� ��� ��� සදුදා හා බඳාදා

ක්‍රියාවලිය පියවරෙන් පියවර (පැරණි ලී බඩු ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබා ගැනීම)
පියවර 1. ඉල්ලූම්කරු අදාළ ග්‍රාම නිලධාරීතුමාගෙන් ඉල්ලූම් පත්‍රය ලබා ගැනීම.

පියවර 2. ඉල්ලූම්කරු අදාළ ලියකියවිලි සහිත සම්පූර්ණ කරන ලද ඉල්ලූම් පත්‍රය ග්‍රාම නිලධාරී
� තුමාට භාර දීම.

පියවර 3. ග්‍රාම නිලධාරීවාර්තාවක් සකස් කොට ඉල්ලූම් පත්‍රයට ඇමිණීම.

පියවර 4. ග්‍රාම නිලධාරීතුමා අදාළ ලියකියවිලි සහිතව සම්පූර්ණ කරන ලද ඉල්ලූම් පත්‍රය අදාල
� ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයට භාර දීම.

පියවර 5. අදාල ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයෙන් බලපත්රය ග්‍රාම නිලධාරීතුමා වෙත නිකුත් කිරීම.

��� සැ.ක.:��� ඉල්ලූම්කරුට බලපත්රය,කෙලින්ම ප්‍රදේශීය ලේකම් කාර්ය්‍යලයෙන් ලබාගත නොහැක.


සටභන : සීමිත නොවන දැව වලින් සාදන ලද පැරණි ලී බඩු ප්‍රවාහනය සඳහා බලපත්‍ර අවශ්‍ය නොවේ.


ගැලීම් සටහන
•��� පැරණි ලී බඩු

�ක්‍රියාවලිය පියවරෙන් පියවර (පැරණි ලී බඩු ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබා ගැනීම)

පියවර 1: ඉල්ලූම්කරු අදාළ ග්‍රාම නිලධාරීතුමාගෙන් ඉල්ලූම් පත්‍රය ලබා ගැනීම.

පියවර 2. ඉල්ලූම්කරු අදාළ ලියකියවිලි සහිත සම්පූර්ණ කරන ලද ඉල්ලූම් පත්‍රය ග්‍රාම නිලධාරී
�� තුමාට භාර දීම.

පියවර 3. ග්‍රාම නිලධාරීතුමා වාර්තාවක් සකස් කොට ඉල්ලූම් පත්‍රයට ඇමිණීම.

පියවර 4. ග්‍රාම නිලධාරීතුමා අදාළ ලියකියවිලි සහිතව සම්පූර්ණ කරන ලද ඉල්ලූම් පත්‍රය අදාල
�� ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයට භාර දීම.

පියවර 5. අදාල ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයෙන් බලපත්‍රය ග්‍රාම නිලදාරීතුමා වෙත නිකුත් කිරීම.

��� සැ`ක` :
��� ඉල්ලූම්කරුට බලපත්රය, කෙලින්ම ප්‍රදේශීය ලේකම් කාර්ය්‍යලයෙන් ලබාගත නොහැක.

විශේෂ කරුණු
•��� පැරණි ලී බඩු

බලපත්‍ර කාලසීමාව දීර්ඝ කිරීම

��� බඩු ප්‍රවාහනය කිරීමේදී වාහනයේ දෝෂයක් නිසා හෝ මහ මඟදී නියමිත වේලාව ඉකුත් වුවහොත් අදාළ ප්‍රදේශයේ පොලීසියට පැමිණ එම විස්තර දන්වා පොලිස් වාර්තාවක් ලබාගෙන එම වාර්තාව සමඟ බලපත්‍රය අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්ය්යලයට ඉදිරිපත් කොට අවසර පත්‍රයක් ලබා ගැනීම.

අළුත් ලී බඩු

බලපත්‍රය කාලසීමාව දීර්ඝ කිරීම

��� බඩු ප්‍රවාහනය කිරීමේදී වාහනයේ දෝෂයක් නිසා හෝ මහ මඟදී නියමිත වේලාව ඉකුත් වුවහොත් අදාළ ප්‍රදේශයේ පොලීසියට පැමිණ එම විස්තර දන්වා පොලිස් වාර්තාවක් ලබාගෙන එම වාර්තාව සමඟ බලපත්‍රය අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයට ඉදිරිපත් කොට අවසර පත්‍රයක් ලබා ගැනීම.
සුදුසුකම්
•��� පැරණි ලී බඩු

සීමිත දැව වලින් සාදන ලද පාවිච්චි කරන ලද ලී බඩු ප්‍රවාහනය සඳහා බලපත්‍රයක් ලබා ගැනීම අවශ්‍ය වේ

උදා:_ පදිංචිය වෙනස් කිරීම.

සටහන 1��� එබනි, කොස්, ගම්මාලූ කොහොඹ, කළුවර, මෙදිරිය, වැනි දැව වලින් සාදන ලද පාවිච්චි කරන ලද ලී බඩු ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබාගත යුත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙනි.
සටහන 2.��� බුරුත, මහොගනී තේක්ක වැනි දැව වලින් සාදනු ලැබූ ලී බඩු ප්‍රවාහනය සඳහා බලපත්ර ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලය මගින් ලබාගත හැක.

•��� අළුත් ලී බඩු

සීමින දැව වලින් සාදනු ලැබූ අළුත් ලී බඩු ප්‍රවාහනය කිරීම

සටහන 1��� එබනි, කොස් , කළුවර , මැදිරිය ගම්මාලූ කොහොඹ වැනි දැව වලින් නිම කරන ලද ලී බඩු ප්‍රවාහණය සඳහා බලපත් ලබාගත යුත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙනි.

සටහන 2��� බුරුත තේක්ක , මහෝගනී , කොහොඹ , සූරියමාර , හුලන් හික්, හල්මිල්ල වැනි දැව වලින් සාදනු ලබන ලී බඩු ප්‍රවාහනය සඳහා බලපත් ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලය මගින් ලබාගත හැක.

සටහන 3��� එබනි, කළුවර, මැදිරිය, මිල්ල, හල්මිල්ල, කොහොඹ, ගම්මාලූ මඪි, කුඹුක් පනක්ක හුලං හික් සූරියමාර, පලූ, පෙලන් වැනි දැව වලින් සාදනු ලැබූ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සාප්පුවකින් මිලදිගත් ලී බඩු සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අනුමත කරන ලද රිසිට් පත අතැතිව පෙරවරු 9.00 සිට පස්වරු 4.00 කාලය තුළදී ප්‍රවාහනය කළ හැක. මේ සඳහා බලපත්‍රයක් අනවශ්යය

සේවය සඳහා ගෙවීම
•��� පැරණි ලී බඩු

කිසිදු අයකිරිමක් නැත

•��� අඵත් ලී බඩු

කිසිදු අයකිරිමක් නැත

සේවය සඳහා වගකීම
•��� පැරණි ලී බඩු
තැනැත්තාගේ තරාතිරම��� අංශයේ නම���
ප්‍රාදේශීය ලේකම් තුමා��� අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්ය්යලය ���
ප්‍රධාන ලිපිකරු� ��� සංස්ථාගත අංශය අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්ය්යලය ���
ග්‍රාම නිලධාරී��� අදාළ ග්‍රාම නිලධාරී කොට්ටාශය ���

•��� අළුත් ලී බඩු
තැනැත්තාගේ තරාතිරම��� අංශයේ නම ���
ප්‍රාදේශීය ලේකම් තුමා��� අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්ය්යලය ���
ප්‍රධාන ලිපිකරු��� සංස්ථාගත අංශය අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්ය්යලය ���
ග්‍රාම නිලධාරී��� අදාළ ග්‍රාම නිලධාරී කොට්ටාශය


පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:43:41
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 401
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty