The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Housing, Property & Utilities Housing & Property නියාදන සාධනපත්‍රයක් නිකුත් කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


නියාදන සාධනපත්‍රයක් නිකුත් කිරීම

PDF Print Email

සුදුසුකම්

  • ඉඩම් කිසිවක් අයිතිව නොතිබීම
  • ඉල්ලුම්කරුගේ පවුලේ ආදායම මසකට රු.750.00 ඉක්මවීම
  • ශ්‍රී ලංකා පුරවැසියෙකු වීම
  • වයස අවු.18 ඉක්මවා තිබීම
  • ඉඩම පිහිටි ප්‍රදේශයේ අවුරුදු 07කට නොඅඩු පදිංචිය

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

විශේෂ ඉල්ලුම්පත්‍රයක් නැත.තමා විසින් සකසාගත් ලිපියක් මගින් ඉල්ලීම කළ යුතුය.

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

අදාල නැත

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-

නැත

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

සතියේ වැඩ කරන දිනක අදාල ඉඩම පිහිටි ප්‍රදේශීය ලේකම් කොට්ඨා‍ශයේ ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුයි.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු නැත

සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

අඩුපාඩු රහිතව නියාදන සාදන පත්‍රය අප කාර්යාලයට ලැබී මාස 03ක් අවම වශයෙන් ගතවෙයි.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

ඉඩමෙහි හතර මායිම් පෙන්වන අනුරේඛනය

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්                                                               

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
නි.ඉ.කො. ඩබ්.ඩබ්.ඒ.චන්ද්‍රා මිය රන්බිම +94-11-2689573 - -
ස.ඉ.කො. ඩී. අබේධීර මයා රන්බිම +94-60-2119921 - -
ස.ඉ.කො. ආර්.ඩී.සුමතිපාල මයා රන්බිම - - -

තිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

නැත   

ඉල්ලූම්පත් ආකෘතිය

නැත

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත 

නැත
 


ආයතනයේ තොරතුරු

Department of Land Commissioner General

Mihikatha Medura,
No:1200/6,
Rajamalwatththa Road,
Battaramulla.


Ms. J.M.D Indrachapa
දුරකථන:0112-797400
ෆැක්ස් අංක:0112-864051
විද්‍යුත් තැපෑල:info@landcom.gov.lk
වෙබ් අඩවිය: www.landcom.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:56:02
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 242
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty