සුදුසුකම්
උකස් කිරීම් :
අදාල පලාත් ඉඩම් කොමසාරිස්ගේ ලිඛිත අනුමැතිය ලබාගෙන තිබීම.
ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ 2007/3 චක්‍රලේඛයේ සඳහන් පිළිගත් මූල්යල ආයතනයක් විය යුතුයි. (උගස් ගන්නා ආයතනය)
පැවරුම් කිරීම් :
ලේ ඥාතියෙකු විය යුතුයි.
අදාල ප්‍රාදේශීය ලේකම්ගේ ලිඛිත අවසරය ලබාගෙන තිබීම.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
උකස් කිරීම් :
විශේෂ ඉල්ලුම්පත්‍ර නැත.තමා විසින් සකසාගත් ඉල්ලිම් ලිපියක් මගින් ඉදිරිපත් කිරීම.
පැවරුම් කිරීම් :
- එම -
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-
අදාල නැත
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-
ගාස්තු අය නොකරයි
ඉදිරිපත් කළ යුතු වේලාවන් :-
කාර්යාලීය වේලාව තුලදී
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
ගාස්තු නැත
සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
අවම වශයෙන් දින 07ක් පමණ
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
- ග්‍රාම නිලධාරි වාර්තාව
- ජනපද නිලධාරී/ඉඩම් නිලධාරීගේ වාර්තාව
- ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
නි.ඉ.කො. |
ඩබ්.ඩබ්.ඒ.චන්ද්‍රා මිය |
රන්බිම |
+94-11-2689573 |
- |
- |
ස.ඉ.කො. |
ඩී. අබේධීර මයා |
රන්බිම |
+94-60-2119921 |
- |
- |
ස.ඉ.කො. |
ආර්.ඩී.සුමතිපාල මයා |
රන්බිම |
- |
- |
- |
අතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු නැත
ඉල්ලූම්පත් ආකෘතිය
අදාල නැත
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත
අදාල නැත
ආයතනයේ තොරතුරුඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව
"මිහිකත මැදුර",
නො. 1200/6,
රජමල්වත්ත පාර,
බත්තරමුල්ල.
ජේ.එම්.ඩී. ඉන්ද්‍රචාපා මෙනවිය දුරකථන:0112-797400 ෆැක්ස් අංක:0112-864051 විද්‍යුත් තැපෑල:info@landcom.gov.lk වෙබ් අඩවිය: www.landcom.gov.lk
|