The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home නිවාස, දේපළ සහ යටිතළ පහසුකම් නිවාස සහ දේපළ දිළිදු පවුල් නිවාස ආධාර
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


දිළිදු පවුල් නිවාස ආධාර ලබා ගැනීම.

PDF Print Email

නිවාස ආධාර මුදලක් ලබා ගැනීම සදහා අවශ්‍ය සුදුසුකම්

නිවාස ණය මුදලක් ලබා ගැනීමට නොහැකි නිවාස අවශ්‍යතාවය ඇති ඉතාම අසරණ දරු පවුලක් වීම.  (අංග විකලභාවය, යුදමය හේතු මත වස්තු භංගත්වයට හා අනාථ භාවයට පත්වීම.  ස්වාභාවික විපත් වලින් හානි වූ නිවාස වල වෙසෙන අසරණ දරු පවුල් වීම.  යනාදී දරු පවුල් සඳහා මෙහිදී ප්‍රමුඛත්වය හිමිවේ.)

නිවාස ආධාර මුදලක් ඉල්ලන්නේ නම් අසරණ බව හා අවශ්‍යතාවය තහවුරු කරන ලියවිලි ඉදිරිපත් කළයුතු වේ.  මෙම තහවුරු කිරීමේ ලියවිලි ප්‍රදේශයේ  ග්‍රාම නිලධාරි   හා  ප්‍රාදේශීය ලේකම් ගේ අත්සනින් සහතික කර තිබිය   යුතුය.

ඉල්ලුම් පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

දිවයිනේ ඇති  ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සියලුම දිස්ත්‍රික් කාර්යාල වෙතින් සතියේ වැඩ කරන දිනවල දී සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනුයුක්ත නිවාස නිලධාරි වෙතින් සතියේ බදාදා දින වල දී ලිපියක් ඉදිරිපත් කිරීමෙන් ලබාගත හැකිය.

 


ආයතනයේ තොරතුරු

National Housing Development Authority

P.O. Box 1826,
Sir Chittampalam A Gardiner Mawatha,
Colombo 02.



දුරකථන:+94-11-2421606/ +94-112-430410/ +94-112-431707/ +94-112-431722/ +94-112-421748
ෆැක්ස් අංක:(94)-11-2449622
විද්‍යුත් තැපෑල:info@nhda.lk
වෙබ් අඩවිය: www.nhda.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2018-09-14 07:13:09
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 311
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty