The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home නිවාස, දේපළ සහ යටිතළ පහසුකම් සැලසුම් කිරීම සහ ගොඩනැගිලි රෙගුලාසි භාවිතය වෙනස් කිරීම සඳහා මූලික සැලසුම් නිරාකරණය ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


භාවිතය වෙනස් කිරීම සඳහා මූලික සැලසුම් නිරාකරණය ලබා ගැනීම.

PDF Print Email

සුදුසුකම්
ඉඩමේ හිමිකරු / භාවිත කරනු ලබන තැනැත්තා වීම.

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලය බලාත්මක අංශය
බස්නාහිර පළාත් සැලසුම් අංශය සහ නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාල

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්.තු
නැත.

ඉදිරිපත් කළ යුතු වේලාවන්
ඕනෑම සතියේ දිනක උදේ 9 .00 සිට සවස 4.00 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
වර්ග ප්‍රමාණය අනුව පෙරසැරි ගාස්තුව හා වැටි බදු
මිශ්‍ර නේවාසික කලාපය සඳහා හා අනෙකුත් කලාප වර්ග මීටර් 1 ක් සඳහා රු.800 + වැට් බදු + ජා. ගො. බද්ද 
විෂේශ ප්‍රාථමික නේවාසික කලාපය සඳහා හා තුල රු.2000 + වැට් බදු + ජා. ගො. බද්ද 

සේවාව ලබා දීමට ගත වන කාලය
සති 03 ක පමණ කාලයක්

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
1.මිනින්දෝරු සැලැස්මේ පිටපතක්, ගොඩනැගිලි සැලැස්ම හා අනුකූලතා සහතිකය
2.දේපළ අයිතිකරුවන්ගේ ජාතික හැදුනුම්පතේ පිටපතක්
3.වාහන නැවැත්වීම් දක්වන සැලැස්ම

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
අධ්‍යක්ෂ (බලාත්මක) ඩබ්. ඒ. සිරිවර්ධන මයා බලාත්මක +94-011-872616 +94-011-2871503 d-enfoc@uda.lk
නියෝජ්‍ය අධ්‍යක්ෂ  ඉනෝකා මහානාම මිය බලාත්මක +94-011-2862909 +94-011-2871503 d-enfoc@uda.lk


ඉල්ලූම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත 

 


ආයතනයේ තොරතුරු

නාගරික සංවර්ධන අධිකාරිය

6 සහ 7 වන මහල,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල.



දුරකථන: '+94112875916/ '+9411287591
ෆැක්ස් අංක:+94112873637
විද්‍යුත් තැපෑල: its@uda.gov.lk
වෙබ් අඩවිය: www.uda.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2011-08-15 11:10:02
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 202
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty