The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home නිවාස, දේපළ සහ යටිතළ පහසුකම් සැලසුම් කිරීම සහ ගොඩනැගිලි රෙගුලාසි පහත් බිම් හා කුඹුරු ඉඩම් සංවර්ධන‍ය කිරීම සඳහා මූලික සැලසුම් නිරාකරණය ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පහත් බිම් හා කුඹුරු ඉඩම් සංවර්ධන‍ය කිරීම සඳහා මූලික සැලසුම් නිරාකරණය ලබා ගැනීම.

PDF Print Email

සුදුසුකම්
ඉඩමේ  හිමිකරු වීම

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් හා ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් මෙම අධිකාරිය වෙත යොමු කරනු ලැබේ.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්.තු
නැත.

ඉදිරිපත් කළ යුතු වේලාවන්
ඕනෑම සතියේ දිනක උදේ 9 .00 සිට සවස 4. 00 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
වර්ග මීටර් 150‍ට අඩු ඉඩම් සඳහා   රු. 2500 + වැට් බදු + ජා. ගො. බද්ද 
වර්ග මීටර් 151 - 300 දක්වා ඉඩම් සඳහා   රු. 5000 + වැට් බදු + ජා. ගො. බද්ද 
වර්ග මීටර් 301කට වැඩි වන සෑම වර්ග මීටර් 150කටම රු. 3000 + වැට් බදු + ජා. ගො. බද්ද 

සේවාව ලබා දීමට ගත වන කාලය
සති 03 ක පමණ කාලයක්

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
1.මිනින්දෝරු සැලැස්මේ පිටපතක්
2.ඉඩමට ළඟා වීම සඳහා මාර්ග සටහනක්

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
අධ්‍යක්ෂ (බලාත්මක) ඩබ්. ඒ. සිරිවර්ධන මයා බලාත්මක +94-011-2872616 +94-011-2871503 d-enfoc@uda.lk
ස.
අධ්‍යක්ෂ
 යූ. එස්. ජයවර්ධන මිය   බලාත්මක +94-011-2875923 +94-011-2871503 d-enfoc@uda.lk

ආයතනයේ තොරතුරු

Urban Development Authority

6th and 7th Floors,
"SETHSIRIPAYA",
Battaramulla.



දුරකථන: '+94112875916/ '+9411287591
ෆැක්ස් අංක:+94112873637
විද්‍යුත් තැපෑල: its@uda.gov.lk
වෙබ් අඩවිය: www.uda.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2011-08-15 11:23:59
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 381
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty