problems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/8e12fd24f0139fd03cd81d0a8c0f522fproblems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/74d33e40cec562fd98b66a763902b041problems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/00675053788ad3d64e9b0ea166f906f2problems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/4df2f15e4ee0e35539bfb210c0866a45problems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/1975e41325492cb85c65fe0111ce2767problems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/276ae9380b366f329bac37e0deb3cadeproblems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/e948de07551f6ae845f8287d14ec21c3problems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/4e94493d878363e75e3a58638e99ceb2 The Government Information Center

The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව බැංකු, බදු සහ රක්ෂණ බැංකු ගිණුම් බාලවයස්කාර ඉතිරිකිරීමේ ගිණුම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


බාලවයස්කාර ඉතිරිකිරීමේ ගිණුම

PDF Print Email

1. සුදුසුකම්
   සමූපකාර සමිතියක් වශයෙන්  ලියාපදිංචි කර තිබීම  

2. අවශ්‍ය කරන ලියකියවිලි

   a) සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය (කොටස් දෙකකි) - පෝරමය
   b) අත්සන් කාඩ්පත් (දරුවාගේ විස්තර සහ භාරකරුගේ අත්සන් සහිතව)
   c) උප්පැන්න සහතිකයේ පිටපතක් (උපත සිදු වූ බවට රෝහල් අධිකාරිය විසින් නිකුත් කරන ලේඛනයේ පිටපත ද තාවකාලිකව පිලිගැනේ)
   d) මවගේ/පියාගේ/භාරකරුගේ ජාතික හැඳුනුම්පත/විදේශ ගමන් බල පත්‍රය/රියදුරු බලපත්‍රය
   e) මුදල් බැරපත
   f) බුහුටි තිළිණපත (ඇත්නම් පමණක්)
      වටිනාකමින් රු.200/- වන මෙම තිළිණපත් බැංකුව විසින් නොමිලේ දරුවාට ප්‍රදානය කරනු ලබන අතර දින 90ක් තුළ එය ගිණුමක
      තැන්පත් කළ යුතුය.  ගිණුමේ ‍‍ශේෂය රු.500/- දක්වා ඉහළ ගියවිට අදාල පාස්පොත නිකුත් කරනු ‍ලැබේ.

3. සේවා ලබාදීමට ගතවන කාලය
          මිනිත්තු 10 යි

4. ඉල්ලුම්පත් ආකෘතිය
    Form A.pdf
    Form A-II.pdf


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව

අංක 265,
වෝඩ් පෙදෙස,
කොළඹ 07.



දුරකථන: +94 11 2 674 700 - 3
ෆැක්ස් අංක: +94 11 2 674 705/ 706
විද්‍යුත් තැපෑල:info@slsbl.lk
වෙබ් අඩවිය: www.slsbank.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-07-12 11:01:02
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2026-02-16
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 320
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty