The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Banking, Tax & Insurance Bank Accounts ජංගම තැන්පත් ගිණුම්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ලංකා බැංකුවේ ජංගම තැන්පත් ගිණුම්

PDF Print Email

තනි පුද්ගල ගිණුම්


සුදුසුකම්
 

  • වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී‍්‍ර ලාංකිකයන්
  • මාස 06 කට වඩා වැඩි නේවාසික වීසා බලපත‍්‍රයක් හිමි විදේශිකයන්

අවශ්‍ය ලියකියවිලි

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ

බද්ධ ගිණුම්

සුදුසුකම්

වයස අවුරුදු 18 ට වැඩිවිම

අවශ්‍ය ලියකියවිලි

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ

සීමාසහිත සමාගම් ගිණුම්

සුදුසුකම්

ශ්‍රී‍්‍ර ලංකාවේ ලියාපදිංචි සමාගම්

අවශ්‍ය ලියකියවිලි

සේවාව ලබාදීමට ගතවන කාලය

  • විනාඩි 20 ක් පමණ
  • ස්වේච්ඡා සමිති සහ සමාජ සංවිධාන

සුදුසුකම්

සමිතියේ/සංවිධානයේ නිලධාරීන් වයස අවුරුදු 18 ට වැඩිවිම

අවශ්‍ය ලියකියවිලි

  • ව්‍යවස්ථාවේ පිටපතක්
  • මහා සභා වාර්තාව-නිලධාරීන් තෝරා පත් කරගත් 
  • මහා සභා රැස්වීමේ වාර්තාව
  • ජාතික හැඳුනුම්පත/අනන්‍යතා තහවුරුව
  • සම්පුර්ණ කරන ලද මැන්ඩේට් පත (අයදුම් පත‍)
  • මූලික තැන්පතුව

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ

ප්‍රෙස්ටිජ් ප්ලස්(Prestige Plus)

සුදුසුකම්

  • අවුරුදු 18 ට වැඩි
  • රු.40,000.00 කට වැඩි වැටුපක් හිමි ශ්‍රී‍්‍ර ලාංකික වෘත්තිකයින්     

අවශ්‍ය ලියකියවිලි

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ


ආයතනයේ තොරතුරු

Bank of Ceylon

 

Bank of Ceylon Square
Colombo 1
Sri Lanka



දුරකථන: +94 11 220 4444
ෆැක්ස් අංක:
විද්‍යුත් තැපෑල:boc@boc.lk
වෙබ් අඩවිය: www.boc.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:30:07
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites




Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 195
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty