The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Travel, Tourism & Lesiure Traveling 'හිතාචි'වායු සමීකරණ දුම්රිය‍ වෙන් කරවා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


'හිතාචි'වායු සමීකරණ දුම්රිය ‍වෙන් කරවා ගැනීම

PDF Print Email


දුම්රිය වල ඇති ආසන ප්‍රමාණය

 ආසන 100‍  ප්‍රමාණයෙන් දුම්රිය දෙකක් ඇත.
 
වෙන් කරගන්නා ක්‍රමය
 
පහත සඳහන් පියවර අනුගමනය කරන්න.
 
  1. මෙම වෙබ් අඩවියෙන් පෝරම අංක 2.2 (a) හා 2.2(b)- බාගත කරගන්න.
 
  1. පුරවන ලද පෝරමය දුම්රිය වෙළඳ කළමණාකරු වෙත එවන්න.මෙය ෆැක්ස් මඟන් අංක 011-2432128 ට එවීමෙන් හෝ කොළඹ 10, දුම්රිය මූලස්ථානයේ වාණිජ අධිකාරී වෙත භාරදීම කළ හැකිය.
 
  1. දුරකථන අංක 011-2432128 හරහා වාණිජ අධිකාරී අමතන්න.
 
  1. ඔහුගේ තීරණය ඔබ වෙත දැනුම් දෙනු ඇත.
 
  1. කොළඔ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානධිපති (ගිණුම්) වෙත හෝ ඕනෑම දුම්රිය ස්ථානයකට කළ හැකිය.
 
  1. මෙම ගෙවීම් ලදු පත වාණිජ අධිකාරී වෙත  පැමිණ භාරදීම කළ යුතුය.
 
ගාස්තු
 
දුම්රිය කට්ටලයක් සඳහා ගෙවීම්
           
ආපසු ගෙවන තැන්පතු                                  රු. 10000.00
 
ගමන සඳහා කිලෝමීටරයකට ගාස්තුව                රු 1350.00 + 15% VAT
 
 
 
රාජ්‍ය සේවකයන් සඳහා වරන්ට් බලපත්‍ර මඟින්ද ගෙවීම් කළ හැක.
 
බලපත්‍ර මගින් ආවරණය වන මුදල සඳහා චෙක්පතකින් මුදල ගෙවිය යුතුය. ආපසු ගෙවිය යුතු තැම්පතු මුදල රු 10000.00
 
 
අමතර විස්තර සඳහා විමසීම්
 

තනතුර
දුරකථන අංකය
ෆැක්ස් අංකය
වාණිජ අධිකාරී
+94-11-2431909
+94-11-2431909

 
 

 


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව

දුම්රිය මූලස්ථානය
තැ. පෙ. 355,
කොළඹ.


කේ.ජේ.ඒ.ජී.පී ජයවර්ධන මහතා
දුරකථන:+94 11 4 600 111
ෆැක්ස් අංක:+94 11 2 446490
විද්‍යුත් තැපෑල:gmr@railway.gov.lk
වෙබ් අඩවිය: railway.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:23:23
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 199
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty