පාංශු සංරක්ෂණ පනත ක්‍රියාත්මක කිරීම |
|
||||||||||||
සුදුසුකම් ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය විස්තර සහිත ලිපියක් මගින් පහත සදහන් ලිපිනයට යොමු කිරීෙමන් සේවාව ලබාගත හැක ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :- අදාල නැත ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :- අදාල නැත ඉදිරිපත් කළ යුතු වේලාවන් :- සතියේ දිනවල කාර්යාලයීය වේලාවන් පෙ.ව. 8.30-ප.ව.4.15 දක්වා සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු නැත සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා) සේවා අවශ්‍යතාව මත වෙනස් වේ අවශ්‍ය සනාථ කරන ලියකියවිලි අදාල නැත සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න) සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:00:55 |
» | Train Schedule | |