The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Justice, Law & Rights Legal Assistance මානව අයිතිවාසිකම්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


මානව අයිතිවාසිකම්

PDF Print Email

මානව හිමිකම් අංශය

නීති ආධාර කොමිෂන් සභාවේ මානව-හිමිකම් අංශය 2005 වසරේදී ගරු සභාපතිතුමාගේ මග පෙන්වීම යටතේ ආරම්භ කරන ලද අතර මානව හිමිකම් උල්ලංඝනයකදී නඩුපැවරීම පරමාර්ථ කරගෙන එය පිහිටවන ලදි. තවද 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන පනත (ICCPR) හඳුන්වාදීමත් සමග මෙහි කටයුතු පුළුල් වී ඇති අතර එම පනතින් හඳුන්වා දී තිබෙන මානව හිමිකම් කඩවීම් සම්බන්ධ නඩු පැවරීමට කටයුතු සලස්වා ඇත. ඊට අමතරව එම අංශයේ පහත සඳහන් ක්‍රියාකාරකම් සිදු කරනු ලබයි.


  • මානව හිමිකම් සම්බන්ධ නීති උපදෙස් දීම.
  • පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
  • මානව හිමිකම් සම්බන්ධ ප්‍රකාශ නිකුත් කිරීම.
  • නීති ආධාර සායන පැවැත්වීම.
  • මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරන අනෙකුත් ආයතන සමග සහ සම්බන්ධතාවයන් පවත්වාගෙන යාම.



ශ්‍රේෂ්ඨාධිකරණ රීති අනුව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත සෘජුව ලැබෙන පෙත්සම් පිලිබඳව විධිමත්ව කටයුතු කිරීම සඳහා නීති ආධාර කොමිෂන් සභාව වෙත යොමු කිරීමේදී ඒ සම්බන්ධව කටයුතු කිරීමට ඇති විශේෂ ව්‍යාපෘතියකි.

 

 


කාර්ය මණ්ඩලය:

 

 


දැනට මෙම අංශය භාරව උමා විජේසිංහ මෙනවිය කටයුතු කරනු ලබයි.
දුරකථන: 011-2433618 ext 808

 

 


ක්‍රියාපටිපාටිය :

 

 


සාමාන්‍ය ක්‍රියාපටිපාටිය අනුගමනය කරන්න.


ආයතනයේ තොරතුරු

Legal Aid Commission of Sri Lanka

No 129,
Hulftsdorp Street,
Colombo 12.



දුරකථන:+94 115 335 329/ +94 115 335 281
ෆැක්ස් අංක:0094-11-2433618
විද්‍යුත් තැපෑල:legalaid@sltnet.lk
වෙබ් අඩවිය: www.legalaid.gov.lk

අදාළ සේවා

නීති ආධාර ලබා ගැනීම

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 09:07:13
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 356
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty