The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home යුක්තිය, නීතිය සහ අයිතිවාසිකම් පැමිණිලි සහ දුක් ගැනවිලි නැතිවු රියදූරු බලපත්‍රය පිළිබද පැමිණිලි කිරිම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


නැතිවු රියදූරු බලපත්‍රය පිළිබද පැමිණිලි කිරිම.

PDF Print Email

නියමිත සුදුසුකම්
ශ්‍රි ලංකාව තුල වෙසෙන කවර පුරවැසියෙකු හෝ මෙහි පැමිණි විදේශිකයෙකුට අවශ්‍ය විටදි මෙම සේවාව ලබාගත හැක.


ඉදිරිපත් කිරි‍මේ ක්‍රියාවලිය
අදාල පොලිස් ස්ථානය වෙත යෑම
අදාල පුද්ගලයා පැමිණිල්ල ඉදිරිපත් කිරිම සදහා නියමිත පොලිස් ස්ථානය වෙත යා යුතුය.
රියදූරු බලපත්‍රය සඳහා අදාල පුද්ගලයා විසින් පොලිස් ස්ථානය වෙත ගොස් ඔහුගේ/ඇයගේ පවත්නා රියදූරු බලපත්‍රයේ අංකය දක්වමින් පැමිණිල්ලක් ඉදිරිපත් කළ යුතූය.


පොලිස් ස්ථානය වැඩ කරන වේලාවන්
24 / 7 / දින 365
පිටපත් නිකුත් කිරිම
උදේ 8.00 සවස 4.00


අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
ජාතික හැඳූනුම් පත - අංකය ඇත්නම් එය
පාස්පෝට් බලපත්‍රය - අංකය ඇත්නම් එය
රියදූරු බලපත්‍රය -අංකය ඇත්නම් එය
චෝදනාවෙහි උද්ධෘත පිටපතක් ලබාගැනිම
ඔහු / ඇය නැති කරගත් අයිතමයට අදාලව පොලිස් ස්ථානය වෙත කරන ලද පැමිණිල්ලේ උද්ධෘත පිටපතක් එම පොලිස් ස්ථානයෙන් ලබාගත යුතුය.

පැමිණිලිවල  උද්ධෘත පිටපත් අවශ්‍ය කරන සමහර දෙපාර්ත‍මේන්තුවල නමි පහත ලැයිස්තු ගත කර ඇත.

ජාතික හැදුනුමිපත ග්‍රාම නිළධාරි/පුද්ගලයන් ලියාපදිංචි කිරි‍මේ දෙපාර්ත‍මේන්තුව
පාස්පෝටි බලපත්‍රය ආගමන හා විගමන දෙපාර්ත‍මේන්තුව
රියදුරු බලපත්‍රය මෝටර් රථ වාහන දෙපාර්ත‍මේන්තුව



ඉල්ලූමි පත්‍රය
ඉල්ලූමිකරු හට පොලිස් ස්ථානයේ දි සමිපුර්ණ කිරිමට කිසිදු ඉල්ලූමි පත්‍රයක් නොමැත.
ඔහෙත් සමිපුර්ණ කර ඉදිරිපත් කිරිම සදහා අදාල දෙපාර්ත‍මේන්තුව විසින් ඉල්ලූමිපත්‍ර සපයනු ලැ‍බේ.


කාල නියමයන්
ජාතික හැඳූනුම් පත්, රියදූරු බලපත්‍ර පාස්පෝට් බලපත්‍ර හා අනෙකූත් ලියවිලි හා ඉලෙකට්‍රොනික උපකරණ නැතිවීමට අදාල පැමිණිලි සම්බන්ධව වූ කාල නියමයන් එක හා සමාන වන අතර එය මෙපරිදිය :


ක්‍රියාදාම කාල නියමය
පැමිණිලිවල උද්ධෘත : එක් දිනක් ඇතූලතදී
සම්පූර්ණ ක්‍රියාදාම කාලය ගැටළු යොමු කරනු ලැබූ අදාල දෙපාර්තමේන්තූවල කාර්යක්ෂමතාව අනුව සිදූවේ.


සේවාව සදහා අදාල මිළ ගණන්
ජාතික හැඳූනුම් පත්, පාස්පෝටි බලපත්‍ර, රියදූරු බලපත්‍ර හා අනෙකූත් කරුණු පිළිබඳව වූ පැමිණිලිවල උද්ධෘත ලබා ගැනීම සඳහා ගෙවිය යුතූ මිල ගණන් එක් පිටුවකට රු 25.00 බැගින් වේ.


සේවා වගකීම් නියමයන්
මෙම දෙපාර්තමේන්තූව පිළිබඳව වූ සියළුම මෙහෙයුම් වලදී අදාල පුද්ගලයා විසින් අදාල පොලිස් ස්ථානයෙහි කාර්ය භාර නිලධාරි වෙත වාර්තා කල යුතූය.


ආදර්ශ දත්තයන් සමග සාම්පල් ආකෘතිය
රහස්‍ය තොරතූරු හේතූකොට ගෙන පොලිස් ස්ථානය විසින් සපයනු නොලැබේ.


ආයතනයේ තොරතුරු

පොලිස් දෙපාර්ත‍මේන්තූව

පොලිස් මූලස්ථානය
කොළඔ 01.


Mr. Lasitha Weerasekara
දුරකථන:+94-11-2421111 / +94-11-2327711-2-3
ෆැක්ස් අංක:+94-11-234553
විද්‍යුත් තැපෑල:telligp@police.lk
වෙබ් අඩවිය: www.police.lk

අදාළ සේවා

රියැදුරු බලපත්‍රයක අනුපිටපතක් ලබා ගැනීම.

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:15:32
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites



Digital Intermediary Services

  » Train Schedule
     

Most Popular

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 216
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty