The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Justice, Law & Rights Law & Order ශ්‍රී ලංකාවේ කිසියම් සංවිධානයක් සිය සේවකයකූ විය හැකි අයෙක් පිළිබඳව නිෂ්කාශන සහතිකයක් ලබාගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     DOP APCCDraft     ඉල්ලුමිපත්‍රය
ශ්‍රී ලංකාවේ කිසියම් සංවිධානයක් සිය සේවකයකූ විය හැකි අයෙක් පිළිබඳව නිෂ්කාශන සහතිකයක් ලබාගැනීම.

PDF Print Email

අවශ්‍ය සුදූසුකම්
මෙරට හෝ විදේශීය රටක රැකියා අපේක්‍ෂා කරන ශ්‍රී ලාංකික පුරවැසියෙක් වීම.


ඉදිරිපත් කිරීමේ ක්‍රීයා පරිපාටිය
අයදුමිකරු විසින් අදාල පොලිස්ථානයෙහි කාර්යභාර්ය නිලධාරි වෙත සිය අත්අකුරින් සකස් කරන ඉල්ලීමක් අඩංගු ලිපියක් ඉදිරිපත් කිරීම.
සමිපුර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය හා නිෂ්කාශන සහතිකයක් සදහා ලිඛිත ඉල්ලුමිකරු වෙත රැකියා සැපයිමට අපේකෂා කරන සංවිධානයෙහි ලිඛිත ඉල්ලිම ප්‍රාදේශිය පොලිස් ස්ථානයෙහි කාර්ය භාර නිළධාරි වෙත ඉදිරිපත් කිරීම.
 

වැඩ කරන වේලාවන්
පොලිස් ස්ථානය 24 / 7 / දින 365

    
අවශ්‍ය ලියවිලි
මුදාහැරිවේ සහතිකය ඉල්ලා සිටින සංවිධානයෙහි එකගත්වය පලකිරි‍මේ ලිපියක් ඉදිරිපත් කිරීම.


ඉල්ලුමි පත්‍ර භාර දීම

අදාල පොලිස් ස්ථානය වෙත ඉල්ලුම්පත (DOP APCCDraft)ඉදිරිපත් කිරීම.


ක්‍රියාදාම කාල නියමය
ප්‍රදේශයේ පොලිස් ස්ථානයෙහි කාර්ය භාර නිළධාරි අයදුමිකරු පෞද්ගලිකව හදුනන්නේනමි නිෂ්කාශන  සහතිකය එක් දිනක් තුලදි නිකුත් කරනු ලබන අතර නොඑසේ නමි නිෂ්කාශන සහතිකය දින 14 ක්  ඇතුලතදි නිකුත් කෙරේ    


සේවාව සදහා අදාල මිළ ගණන්

ප්‍රදේශයෙහි පොලිස් ස්ථානය විසින් අයදුමිකරුගෙන් ඉල්ලුමි පත්‍රය කිසිදු මුදලක් අය නොකෙර්
හරි වැරදි බැලිවේ කාර්ය සදහා ඇගිලි සලකුණු වාර්තා සදහා පමණක් අයදුම්කරුවකු විසින් රු.125.00 ක් ගෙවිය යුතුය.


දඩ හා අධිභාර

මෙම සේවය සදහා අය නොකෙරේ


සේවා වගකිම්

ප්‍රදේශයේ පොලිස් ස්ථානය - කාර්ය භාර නිළධාරි


ආයතනයේ තොරතුරු

Department of Police (Under Construction)

Police Head Quarters,
Colombo 01.


Mr. Lasitha Weerasekara
දුරකථන:+94-11-2421111 / +94-11-2327711-2-3
ෆැක්ස් අංක:+94-11-234553
විද්‍යුත් තැපෑල:telligp@police.lk
වෙබ් අඩවිය: www.police.lk

අදාළ සේවා

Bank Guarantees of Bank of Ceylon

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:15:23
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 413
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty