The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Justice, Law & Rights නීතිය සහ සාමය මිනුම්දෝරු කටයුතු
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් ලබා දෙන ලද දේපල සඳහා හිමිකම් පිඹුරු පත් නිකුත් කිරීම හා මායිම් ආරාවුල් විසඳීම.

PDF Print Email

ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් ලබා දෙන ලද දේපල සඳහා හිමිකම් පිඹුරු පත් නිකුත් කිරීම හා මායිම් ආරාවුල් විසඳීම.

දේපල සඳහා හිමිකම් පිඹුරු පත් නිකුත් කිරීම හා මායිම් ආරාවුල් විසඳීම.

සුදුසුකම් :-

ඔප්පුලාභියාම / නිවසේ අයිතිකරු ඉදිරිපත් වියයුතුය.

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :

ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන :-

මැණුම් අංශය, 8 වන මහල, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය - කොළඹ 02
 

ඉල්ලුම්පත් ලබාගැනීමට ගෙවියයුතු ගාස්තු :-

ගෙවියයුතු ගාස්තුවක් නැත.

ඉදිරිපත් කළයුතු වේලාවන් :-

කාර්යාල දිනයන්හිදී පෙරවරු 8.30 සිට පස්වරු 3.00 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවියයුතු ගාස්තු :-

පර්චස් 20ට වැඩි නොවන එක් ඉඩම් කැබැල්ලක් සඳහා සහතික කළ පිඹුරු පතක් නිකුත් කිරීමට රු.2,346/- කි. වැඩි වන සෑම පර්චස් 20ක් සඳහාම රු. 500/-ක් අය කරනු ලැබේ. සහාධිපත්‍ය පිඹුරක් සඳහා 2,932.50 කි. මායිම් නිරවුල් කිරීමේ ගාස්තු ලෙස කොළඹ මහ නගර සභා සීමාව  රු.5,300.00, අනෙක් මහ නගර සභා සඳහා රු.4,250.00 ක් හා ප්‍රාදේශීය සභා සීමාව සඳහා රු.3,650.00 කි.

සේවාව ලබාදීමට ගතවන කාලය:- (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

පිඹුරක් ලබාදීමට සතියක් ඇතුලත
මායිම් නිරවුල් කිරීමට මසක් ඇතුලත. (මැණුම් සහායකයින් ගේ පුරප්පාඩු මත මෙම කාලසීමාව වෙනස්වීමට ඉඩ ඇත.)

අවශ්‍ය සනාථ ලියකියවිලි :-

අයිතිය තහවුරු කිරීමට ඔප්පුව හෝ අදාල දිස්ත්‍රික් කළමණාකරුවන් ගෙන් ලබා ගත් ලිපියක් හා අනන්‍යතාවය තහවුරු කිරීමට ජාතික හැදුනුම්පත

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්:-

තනතුර

අංශය

දුරකතනය

කළමණාකාරිනී (මැණුම්)

මැණුම්

+94-11-2421796

 

 


ආයතනයේ තොරතුරු

National Housing Development Authority

P.O. Box 1826,
Sir Chittampalam A Gardiner Mawatha,
Colombo 02.



දුරකථන:+94-11-2421606/ +94-112-430410/ +94-112-431707/ +94-112-431722/ +94-112-421748
ෆැක්ස් අංක:(94)-11-2449622
විද්‍යුත් තැපෑල:info@nhda.lk
වෙබ් අඩවිය: www.nhda.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2018-09-14 07:35:56
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 234
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty