The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home යුක්තිය, නීතිය සහ අයිතිවාසිකම් නීතිය සහ සාමය මානව හිමිකම් නෛතිකව , ප්‍රතිපත්තිමය සහ ප්‍රායෝගික වශ‍යෙන් සුරැකීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


මානව හිමිකම් නෛතිකව , ප්‍රතිපත්තිමය සහ ප්‍රායෝගික වශ‍යෙන් සුරැකීම සහ ප්‍රවර්ධනය කිරීම

PDF Print Email
  • මූලික අයිතිවාසිකමි කඩවීම පිළිබඳව විමර්ශනය සහ විභාග කිරිම
  • රදවා ඇති ස්ථාන නිරන්තරව පරික්ෂා කිරීම මගින්  රැදවියන්ගේ සුභසාධනය නියාමනය කිරිම
  • මානව හිමිකමි ගැටථ පිළිබ‍ඳ පර්යේෂණ කිරීම මගින් රැදවියන්ගේ සුභසාධනය නියාමනය කිරීම
  • මානව හිමිකමි ගැටථ පිළිබඳ පර්යේෂණ කිරීම සහ මානව හිමිකමි පිළිබඳ ප්‍රජාව දැනවත් කිරීම

සුදුසුකම්
ශ්‍රී ලාංකික පුරවැසියක වීම හා විධායක හෝ පරිපාලන ක්‍රියාවක් මඟින් මූලික අයිතිවාසිකමි කඩවීම

කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැක්කේ කවුරන් හටද ?
1.    පීඩාවට භාජනය වූ තැනැත්තා/කණ්ඩායමක් හෝ
2.    පීඩාවට පත්වූ තැනැත්තා හෝ කණ්ඩායමක් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයකට හෝ පුද්ගල කණ්ඩායමකට

පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ප්‍රධාන කාර්යාලයට හෝ ප්‍රාදේශීය කාර්යාලයකට පැමිණි ලිඛිත පැමිණිල්ලක් භාරදීමෙන් හෝ අයදුමිපත්‍රයක් පුරවා භාරදීමෙන් තම පැමිණිල්ල කල හැකියි. එසේම ලිපියක් මගින් පැෆ්ස් මගින් හෝ දුරකථන මගින් පැමිණිලි කිරිම කල හැකිය. පැමිණිලි කිරීමෙන් පසුව කොමිෂන් සභාව විසින් ප්‍රතිග්‍රාහක අංකයක් ලබා දෙනු ලැබෙ.

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන: ප්‍රධාන කාර්යාලයෙන් හා ප්‍ර‍‍දේශීය කාර්යාල වලින්

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්.තු: ගාස්තු අයකරනු නොලැබෙ

ඉදිරිපත් කළ යුතු වේලාවන්: කාර්යාල  වේලාවන් තුල හෝ ක්ෂණික ඇමතමි අංකයෙන්

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු: ගාස්තු අයකරනු ‍නොලැ‍‍බෙ

සේවාව ලබා දීමට ගත වන කාලය: පැමිණිල්ලේ ස්භාවය මත රදා පවතී

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

  • දිවුරැමි ප්‍රකාශ
  • වාචික සාක්ෂි
  • ලිඛිත සාක්ෂි

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඊ-මේල්
අතිරේක ලේකමි නිමල් පුංචිහේවා නීති +94-112-694925 +94-112-694924  
අධ්‍යක්ෂ සමන්ති ජයමාන්න පරණගම අධ්‍යාපන හා විශේෂ වැඩසටහන් +94-112-674200 +94-112-694924  
අධ‍යක්ෂ ටී. සමරසේකර අධික්ෂණ හා සමාෙලා්චන +94-112-673806 +94-112-694924  



             


පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-10-23 17:11:31
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 324
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty