The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home රැකියා තොරතුරු රැකියා අවස්ථා නාවිකයන් ලියාපදිංචි කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     Application
නාවිකයන් ලියාපදිංචි කිරීම

PDF Print Email

  සෑම මුදාහැරීමකින්ම පසුව එම නාවිකයා නැව් ගමන් කාර්යාලයේ  නැවත ලියාපදිංචි විය යුතුය

සුදුසුකම්

  1. ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද වලංගු අඛණ්ඩ මුදාහැරීමේ සහතිකය
  2. වලංගු නිරාපද පාඨමාලා සහතික
  3. වෙළඳ නැව් අංශයේ නැවි ගමන් කාර්යාලයේ අපලේඛණ ගත නොවී සිටීම.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
 

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

නැවි ගමන් කාර්යාලය.( වෙළද නැව් අංශය)

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

ගාස්තු අය නොකෙරේ

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

කාර්යාලීය දිනයන්හීදී පස්වරු 03.00 ට පෙර

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

නැව් පති/ ප්‍රධාන ඉංජිනේරු රු: 600.00
ප්‍රධා‍න නිළධාරී / දෙවන ඉංජිනේරු රු: 400.00
 විදුලි ඉංජිනේරු රු: 200.00
අනෙකුත් නිළධාරීන්  රු: 200.00
කැඩෙට් නිළධාරීන් රු: 100.00
විදුලි කාර්මික ශිල්පි රු: 100.00
අනෙකුත් සියළු තනතුරු සඳහා රු: 100.00

සේවාව ලබා දීමට ගත වන කාලය
පැය බාගයක් පමණ
 

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

  1. අයදුම් පත.
  2. අඛණ්ඩ මුදාහැරීමේ සහතිකය
  3. වලංගු නිරාපද පාඨමාලා සහතික
    - ප්‍රථමාධාර පුහුණු පාඨමාලා සහතිකය
    - ජීවිතාරක්ෂක යාත්‍රා සහ බේරාගැනීමේ බෝට්ටු පිළිබඳ සහතිකය
    - ගිනි නිවීම  පිළිබඳ සහතිකයන
  4. ගාස්තු ගෙවූ රිසිට් පත

සේවා භාර  නිලධාරීන්                               

තනතුර නම   දුරකථන   ඊ - මේල් ෆැක්ස් 
අධ්‍යක්ෂ (පාලන) ඒ.ආර්.එම්.අ‍බේරත්න මහතා +94 11 2441293 dmsmos@sltnet.lk +94 11 2435160
සහකාර නැව් ගමන් නිලධාරී බී.එස්.‍ කේ.එස්.රත්න භාරතී මයා +94 11 2435127 dmsmos@sltnet.lk  +94 11 2435160
සහකාර නැව් ගමන් නිලධාරී (වැඩ බලන) රංජිත් රණසිංහ මයා +94 11 2435127 dmsmos@sltnet.lk  +94 11 2435160

 


ආයතනයේ තොරතුරු

Director General's Office of Merchant Shipping (Under Construction)

1st floor,
Bristol Building,
No.43/89,
York Street,
Colombo ‍01.


Mr. Madusha Edirisinghe
දුරකථන:011 24 35 127, 011 244 14 29
ෆැක්ස් අංක:011 24 30 277
විද්‍යුත් තැපෑල:dmsmos@sltnet.lk
වෙබ් අඩවිය: www.dgshipping.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:39:53
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 252
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty