The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home රැකියා තොරතුරු විශ්‍රාම වැටුප්, සේ. අ. අ., සේ. නි. භා. අ. සහ වෙනත් මාධ්‍යවේදී විශ්‍රාම වැටුප් ක්‍රමය.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


මාධ්‍යවේදී විශ්‍රාම වැටුප් ක්‍රමය.

PDF Print Email

මාධ්‍යවේදී  විශ්‍රාම වැටුප් ක්‍රමය.

මාධ්‍යවේදීන් සඳහා වන සමාජ ආරක්ෂක ප්‍රතිලාභ ප්‍රධා‍නය කිරීමේ මෙම විශ්‍රාම වැටුප් ‍යෝජනා ක්‍රමය ජනමාධ්‍යය හා තොරතුරු අමාත්‍යංශය සහ සමාජ සේවා හා සමාජ සුභසාධක අමාත්‍යංශය,සමාජ ආරක්ෂක මණ්ඩලය එක්ව ක්‍රියාත්මක කරණු ලැබේ.
මෙය 2006 අංක 29 දරන මාධ්‍යවේදීන් සඳහා වන සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය පනත යටතේ ක්‍රියාත්මක වේ.

අරමුණ          

ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ අරමුණ වන්නේ මාධ්‍ය ආයතනවල සේවයේ නියුක්ත මාධ්‍යවේදීන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ආකාරයට ප්‍රතිලාභ ප්‍රදානය කිරීම වේ.      

ඉලක්ක ගත කණ්ඩායම

  • මාධ්‍ය ආයතනයක සේවයේ නියුක්ත මාධ්‍යවේදියකු වන සහ   
  1. එම ආයතනයෙහි එම සේවා නියුක්තියෙහි සේවය ස්ථිර කරනු ලැබු මාධ්‍යවේදියකු ‍හෝ
  2. එම ආයතනයෙහි කොන්ත්‍රත් පදනම මත සේවයෙහි ‍නියුක්තව සිටින මාධ්‍යවේදියකු හෝ
  3. එම ආයතනයෙහි සේවයෙහි නියුක්ත නිදහස් මාධ්‍යවේදියකු හෝ වන
  • වයස අවුරුදු දහ අටට නොඅඩු සහ අවුරුදු පනහට නොවැඩි වන සහ
  • 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදලට අවස්ථාවෝචිත පරිදි දායක වන හෝ නොවන.

මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය සම්බන්ධව වැඩි විස්තර ලබා ගැනීම සඳහා.  
     
පහත දුරකථන වලට අමතා වැඩි විස්තර ජනමාධ්‍ය හා තෙරතුරු අමාත්‍යංශය මඟින් ලබා ගත හැක

අයදුම්පත

නම තනතුර අංශය දුරකථන දුරකථන දිගුව
ප්‍රියන්ත මායාදුන්නෙ මහතා අතිරේක ලේකම්(සංවර්ධන) සංවර්ධන අංශය +94-112-513943
158
ඩි.ඩි. වනිගනායක මහතා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්(සංවර්ධන) සංවර්ධන අංශය +94-112-513466 149
ජි.එල්.ඩි. දහනායක මහත්මිය සහකාර ලේකම්(සංවර්ධන) සංවර්ධන අංශය +94-112-513470 157
කොසලා අමරසේකර ව්‍යාපෘති ක්‍රි.ස. සංවර්ධන අංශය +94-112-513459/60 159

 


ආයතනයේ තොරතුරු

ජනමාධ්‍ය අමාත්‍යාංශය

නො 163,
"ඇසිදිසි මැදුර"
කිරුලපොන මාවත,
පොල්හේන්ගොඩ,
කොළඹ 05.


වෛද්‍ය අනිල් ජාසිංහ
දුරකථන:0112513459, 0112513498, 0112512321
ෆැක්ස් අංක:0112513462, 0112513458, 0112513437
විද්‍යුත් තැපෑල:secretary@media.gov.lk
වෙබ් අඩවිය: www.media.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 09:22:23
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 674
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty