The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home සෞඛ්‍ය, සුවතාව සහ සමාජ සේවා සෞඛ්‍ය අනුග්‍රහය ළමුන් සඳහා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය සේවාව
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ළමුන් සඳහා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය සේවාව

PDF Print Email

සුදුසුකම්:

  • වයස අවුරුදු 12 හෝ ඊට අඩු වීම.
  • සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හෝ රෝහල් බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයකු විසින් යොමු කිරීමේ ලිපිය.

වෙනත් අවශ්‍ය විය හැකි ලිපි ලේඛන:

  • ළමයාගේ සෞඛ්‍ය වර්ධන සටහන
  • වෙනත් සෞඛ්‍ය සටහන්, ලිපි, රෝග නිශ්චය සටහන්
  • වෙනත් යොමු කිරීමේ ලිපි

සායන දින සහ සායන භාර විශේෂඥ වෛද්‍යවරුන්:

තනතුරනමඒකකයසායන දින / වේලාවසායන ස්ථානය
ළමා ස්නායු රෝග
විශේෂඥ වෛද්‍ය
වෛද්‍ය පී. රත්නායකස්නායු රෝගසඳුදා ප.ව.2.00 - ප.ව.4.00OPD
වෛද්‍ය අනුරුද්ධ පාදෙණියස්නායු රෝගබදාදා ප.ව.2.00 - ප.ව.4.00

ආයතනයේ තොරතුරු

Lady Ridgeway Hospital for Children

Dr. Denister De Silva Mawatha,
Colombo 08,
Sri Lanka.



දුරකථන:94 11 2693711, 94 11 2693712
ෆැක්ස් අංක:
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: www.lrh.health.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 09:03:13
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 310
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty