The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Health, Well Being & Social Service Social Service Appeal for Samurdhi relief
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


Appeal for Samurdhi relief through Divisional Secretariat

PDF Print Email

සමෘද්ධි සහනාධාර
ඉදිරිපත් කිරීමේ පිළිවෙල
1.ඉල්ලූමි ලිපියක් සකස් කිරීම අයදුමිකරු විසින් නිවසේ ආදායම් විස්තර පවුලේ පසුබිම හා ලිපිනය සදහන් කර ඉල්ලූමි ලිපියක් සකස්කල යුතුය

2.ඉල්ලූමි ලිපිය භාර දිම

ඉල්ලූමිකල ලිපිය අදාල ප්රාදේශීය ලේකමිට තැපැල් කල හැකි අතර අදාල සමෘද්ධි සංවර්ධන නිලධාරියාට අතින් ගෙන ගොස් බාරදිය හැකිය

කාල සීමාව
ක්‍රියාවලිය සදහා ගතවන කාලය

මේ සදහා වලංගු කාලය එක් දිනකි.

1.5.12.5.2 ඉදිරිපත් කිරිමේ කාල සීමාව

අයදුම්පත හා ලියවිලි ලබා ගැනීම.

කවුන්ටරය - ඒකක 03
වෙලාව - පෙ.ව. 09.00 - ප.ව. 04.45
වැඩ කරන දින - සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් -� සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල

පියවරෙන් පියවර පිළිවෙල (සමෘද්ධි සහනාධාරයට ඉල්ලුමි කිරීම)
1 පියවර- අයදුමිකරු ඉල්ලුමි ලිපියක් සකස් කල යුතුය� ඔහුගේ මාසික ආදායම� පවුල් පසුබිම හා ලිපිනය / ප්රාදේශීකය යන තොරතුරු ඇතුලත්ව

2 පියවර - සකසා ගත් ඉල්ලුමි ලිපිය අදාල ප්රාදේශීය ලේකමි වෙත තැපැල් කල හැකි අතර නැතහොත් අදාල සමෘද්ධි නිලධාරියා වෙත අතින් භාරදිය හැකිය

3 පියවර - අයදුමිකරු ඉල්ලුමි ලිපිය ප්රාදේශීය ලේකමිට යැවූ විට ඔහු ඵ් බව සමෘද්ධි සංවර්ධන නිලධාරියාට දැනුමි දෙනු ලැබේ සමෘද්ධි සංවර්ධන නිලධාරියා ක්ෂේත්රයේ යාමෙන් ඵ් දේවල් ලබා ගනී
���������� �
සටහන ථ අයදුමිකරු ඉල්ලුමි ලිපිය සමෘද්ධි සංවර්ධන නිලධාරියාට භාර දුන්නේ නමි ඔහු ක්ෂේත්රයේ යාමෙන් අවශ්ය දේවල් ලබා ගනී

4 පියවර -සමෘද්ධි සංවර්ධන නිලධාරියා ඵ් බව අදාල ප්රාදේශීය ලේකමිට නිත්යානුකූලව දන්වනු ලැබේ

5 පියවර -ප්රාදේශීය ලේකමි ඵය අනුමත කොට නිත්යානුකූලව නැවත අයදුමිකරුට දෙනු ලබයි ඉන් පසු අයදුමිකරු නිත්යානුකූලව සමෘද්ධි සහනාධාරය ලබා ගත හැක

සටහන -අයදුමිකරු ඵක පාරක් හෝ සමෘද්ධි සහනාධාරය ලබාගත්තා නමි අදාල ප්රාදේශීය ලේකමි විසින් ඵ් බව සමෘද්ධි හා ඳිලිදු කම පිටුදැකීමේ අමත්යාංශයට අදාල මුදල ලබාගත් බව දැන් විය යුතුය

අදාල ප්රාදේශීය ලේකමි නිත්යානුකූලව අනුමත නොකල හොත් අයදුමිකරු ප්රතක්ෂේප වේ

සුදුසුකමි
ශ්‍රී ලංකිකයෙකු මුදලින් මාසික ඉපයීම රු 1500/- වඩා අඩුවිය යුතුය
සටහන�� �-: සමෘද්ධි සංවර්ධන නිලධාරියා පවුල් පසුබිමි මත සහනාධාරය ලැබිමට සුදුසුකමි තිබේදැයි තිරණය කරයි පහත දැක්වෙන සුදුසුකමි සපුරාලන අය පිළිබදව සලකා බලනු ලබයි

•�� �ස්වාමිපුරුෂයා / ප්‍රධාන ඉපැයීමි කරුගේ මරණය
•�� �වැඩිහිටි ඉපැයීමිකරුවකු නොමැති බව

පුරවැසිභාවය සහිත සුදුසු අයට සමෘද්ධි සහනාධාරය පහත පරිදි ගනනය කර බෙදා දෙනු ලබයිග
•�� �ඵක් සාමාජිකයකුට - මසකට රු 250/-
•�� �සමාජිකයන් දෙදෙනෙකුට (පවුලේ)� - මසකට රු350/-
•�� �පවුලේ සමාජිකයන් දෙදෙනෙකුට වඩා� මසකට රු 600/-

ඉතාමත් දිලිදු පවුල් සදහා මසකට රු 1000/- ගෙවනු ලබයි


පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:42:11
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 420
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty