The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


Special Fund

PDF Print Email

විශේෂ ආධාර

 

ඉගෙනීම් කටයුතු සහ වෛද්‍ය ආධාර

 

අයදුම්පත් පෝරමය

 

මෙම සේවය සඳහා ඉල්ලූම් පත්‍රයක් අවශ්‍ය නොවේ.

 

අවශ්‍ය අමතර ලියකියවිලි

 

•�� �ඉල්ලූම් කළ ලිපිය

 

•�� �වෛද්‍ය වාර්තාව

 

කාලසීමාව

 

පිළියෙල කිරීමට ගත වන කාලය

 

ඉදිරිපත් කිරීමේ කාලසීමාව

 

රජාකාරී වේලාවන් වලදි

 

වලංගු කාලසීමාව

 

සඳහන්ව නැත.

 

වැඩ කරන වේලාවල් හා දවස්

 

දිස්ත්‍රික් ලේකම් කාර්ය්යලය (ආයතන අංශය)

 

දත්ත තොරතරු සහිත ආදර්ශ ඉල්ලූම් පත

 

මෙම සේවාව සදහා අවශ්‍ය නොවේ

 

විශේෂ අවස්ථා

 

මෙම සේවා සඳහා විශේෂ අවස්ථා නොමැත

 

පියවරෙන් පියවර� (විශේෂ අධාර)

 

පියවර 1 : අයදුම්කරු ඉල්ලූම් ලිපිය හා වෛද්‍ය වාර්ථා ප්‍රාදේශීය ලේකම්ට භාර දිය යුතුය

 

පියවර 2 : අයදුම්කරු විසින් ලබා දුන් තොරතුරු ඇතුළත් කරමින් විෂයභාර ලිපිකරු

 

��������� අයදුම්පත්‍රය පිරවිම.

 

පියවර 3 : සමාජ සේවා නිලධාරී විසින් පරීක්ෂා කර ඔහුගේ අනුමතය ලබා දෙයි.

 

සටහන :_

 

�සමාජ සේවා නිලධාරියා අයදුම්කරුගේ ඉල්ලූම් පත්‍රයේ සඳහන් කරුණු

 

�ගැන සෑහීමකට පත් නොවූයේ නම් අයදුම්කරු නුසුදුසු පුද්ගලයෙක්�� �

 

�බවට පත්වේ.

 

සුදුසුකම්

 

මහජනයාට ඉගෙනීම් කටයුතු සහ වෛද්‍ය ආධාර සඳහා යන අංශ දෙක යටතේ විශේෂ ආධාර සපයනු ලැබේ.

 

�� �(1)�� �ඉගෙනුම් කටයුතු පදනම යටතේ වන ආධාර �

 

•�� �අන්ධ අයෙක් නම්,

 

•�� �දෙමව්පියන් දීර්ඝ කාලීන සිර දඬුවම් විදින පවුල් වල ළමුන් වේ� නම්,

 

•�� �මානසික දුබලතා ඇති ළමුන්

 

පහත දැක්වෙන කාණ්ඩ වලට අනුව ආධාර කරනු ලැබේ. �

 

1 _ 8 ශ්‍රේණි දක්වා ළමුන් සඳහා _ රුපියල් 150.00 බැගින් මාසිකව

 

9 _ 13 ශ්‍රේණි දක්වා ළමුන් සඳහා _ රුපියල් 300.00 බැගින් මාසිකව

 

(2)�� �වෛද්‍ය කටයුතු පදනම යටතේ වන ආධාර �

 

�� �මානසික දුබලතා ඇති අය සඳහා

 

�� �අසාධ්‍ය රෝගයක් වැලදී ඇති අය සඳහා

 

සේවය සඳහා ගෙවීම

 

මෙම සේවාව සඳහා කිසිදු ගෙවීමක් අවශ්‍ය නොවේ.


පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:43:59
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 419
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty