The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Agriculture, Livestock & Fisheries බලපත්‍ර ඛනිජ අපනයන බලපත්‍ර ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ඛනිජ අපනයන බලපත්‍ර ලබා ගැනීම.

PDF Print Email

සුදුසුකම්

  • වයස අවුරුදු 18 වැඩි ශ්‍රී ලාංකිකයකු
  • ශ්‍රී ලංකාවේ බලාත්මක වන යම් නීතියක් යටතේ සිහිවිකල් බවට ප්‍රකාශිත නොවන තැනැත්තකු
  • රජයේ නිලධාරියකු නොවීම හා පාර්ලිමේන්තුපළාත් සභා හෝ පළාත් පාලන ආයතනයක සභිකයකු නොවන අයකු වීම
  • සමාගමක් නම් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ ලියාපදිංච් සමාගමක් වීම
  • අදාළ බලපත්‍රය යටතේ කටයුතු කරගෙන යාමට අවශ්‍ය මූලික ශක්‍යතාවය හා කාර්මික සුදුසුකම් තිබීම

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

ඉල්ලුම් පත් ලබා ගත හැකි ස්ථානඃ
ප්‍රධාන කාර්යාලය

ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

ගාස්තු අයකිරීමක් නැත

ඉදිරිපත් කල යුතු වේලාවන් -  රාජකාරී වේලාවන්හිදී

එක් අපනයන බලපත්‍රයක් සඳහා ගාස්තු රු.6100/=

ඊට අමතරව  රාජ්‍ය භාගය - FOB වටිනාකමින් 7% ක්  ගෙවිය යුතුය

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
සියලු මූලික අවශ්‍යතා සපුරා ඇතිවීම,

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

  1. ඛණිජ ආයෝජන ගිවිසුම් පිටපත
  2. කාර්යාංශයෙන් ලබාගත්  කාර්මික කැණීම් හෝ කාණ්ඩයේ බලපත්‍රය හෝ වෙළඳ බලපත්‍රයක පිටපත
සේවා භාර මාණ්ඩලික නිළධාරීන් 
තනතුර නම අංශය දුරකථන ෆැක්ස් ඊ-මේල්
නි. අධ්‍යක්ෂ (කැණීම්) ඉංජිනේරු. ඩී.සජ්ජන ද සිල්වා කැණීම් +94-11-2886270 +94-11-2886269 sajjana@gsmb.gov.lk
ලේඛකාධිකාරී    K.A.P.H. ලියනාරච්චි  කැණීම්  +94-11-2886288  +94-11-2886288  Heliya139@gmail.com
සහකාර ලේඛකාධිකාරී   -  -  -  -  -
කැණීම් ඉංජිනේරුවරු  -  -  -  -  -

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

ඉල්ලුම්පත් ආකෘතිය

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත 
 


ආයතනයේ තොරතුරු

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය

අංක 569,
එපිටමුල්ල පාර,
පිටකෝට්ටේ

 

 



දුරකථන:94112886289
ෆැක්ස් අංක:94112886290
විද්‍යුත් තැපෑල:gsmb@slt.lk
වෙබ් අඩවිය: www.gsmb.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 08:48:51
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 267
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty