The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home කෘෂිකර්මය, පශු සම්පත් සහ ධීවර කෘෂිකර්මය, පශු සම්පත් සහ ධීවර සඳහා සහනාධාර සහ අනුග්‍රහය අඵතින් බෝග වගාවන් ස්ථාපනය සඳහා ආයෝජන ආධාර ලබාගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


අඵතින් බෝග වගාවන් ස්ථාපනය සඳහා ආයෝජන ආධාර ලබාගැනීම.

PDF Print Email

අපනයන කෘෂි බෝග නව වගා ප්‍රවර්ධන ආයෝජන ආධාර ක්‍රමය යටතේ ලියාපදිංචි වීමට අවශ්‍ය සුදුසුකම්  

  • අවම වශයෙන් හෙක්ටයාර් (0.2) අක්කර 1/2 ක් හෝ ඊට වඩා වැඩි ඉඩම් ප්‍රමාණයක් තිබිය යුතුයි.
  • (ගම නැගුම, ජාතික සවිය වැඩ සටහන් යටතේ හෙක් (0.4) අක්කර 1/4 වැඩි ඉඩම්ද  සලකා බලනු ලැබේ.
  • වගා කිරීමට යෝජිත ඉඩමේ සින්නක්කර අයිතිකරු වීම හෝ හවුල් අයිතිකරුවකු වීම හෝ වගාව සඳහා පෑවරු ඉඩමක්ද විය හැක.
  • හවුල් අයිතිය සහිත ඉඩමක් නම් අනෙක් පාර්ශවකරුවන්ගෙන් ආයෝජන ආධාර යටතේ බෝග වගාකිරීම සඳහා බලය ලබා ගත් ලිපියක් ග්‍රාම නිලධාරී සනාථකර ප්‍රාදේශිය ලේකම්ගේ අනුමැතිය සහිතව ඉදිරිපත් කළ යුතුය.
  • වගාව සඳහා බලය පැවරූ ඉඩමක් නම් අයිතිකරුවන්ගෙන් ලබාගත් පැවරීමේ ලිපිය ග්‍රාම නිලධාරී මගින් ප්‍රාදේශිය ලේකම්ගේ අනුමැතිය සමග ඉදිරීපත් කල යුතුය. 
  • උක්ත කුමන හෝ ඉඩමක් සඳහා, වපසරිය හෙක්ටයාර් 2කට වැඩි නම්, ඉඩමේ පිඹුරු පතක් ඉදිරිපත් කළ යුතුය.
  • පසුගිය වසර අට තුල අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ වෙනත් රාජ්‍ය ආයතනයකින් වගා ආධාර නොලැබු ඉඩමක් විය යුතුය.
  • තේ, පොල්, රබර් ඉඩම් වල අතුරු වගා වශයෙන් අපනයන කෘෂි බෝග වගා කරන විට සිටවු පැල ප්‍රමාණය අනුව අක්කර ගණන ගණනය කරනු ලැබේ.
  • බෝග වගාව සඳහා ඉඩම පිළියෙළ කළ පසු වගා කිරීමට නිර්දේශිත පැල ප්‍රමාණය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නොමිලේ ලබාගත හැක. 

ආයෝජන ආධාර  මුදල ලබා ගැනිමට සපුරා තිබීය යුතු අවශ්‍යතාවයන්

  • ඒ ඒ බෝග අනුව මාස 8 සිට වසර 2 -3 ඉක්මවා ගිය පසු ඉඩමේ පැල වලින් 90%ක් හොඳින් ස්ථාපනය වී තිබීය යුතුය.
  • නිර්දේශිත පරිදි ඉඩමේ වගා කටයුතු නිම කර තිබිය යුතුය.
  • පාශු සංරක්‍ෂණය
  • පාලු සිටුවීම
  • සෙවන පාලනය හා කප්පාදුව
  • වල් පැලෑටි පාලනය
  • රෝග පලිබෝධ පාලනය
  • කාබනික පොහොර භාවිතය

 1 2 3 ඉඩම් පරීක්‍ෂණ වාර්තා වලින් පසු 4 වන පරීක්‍ෂණ වාර්තාව නිර්දේශකර ගෙවිම් කටයුතූ කරනු ලැබේ.

ඉල්ලුම් පත්‍ර ඉදිරීපත් කිරීමේ ක්‍රමවේදය
රු. 10.00 ක මුද්දරයක් ඉදිරීපත් කර නව වගාව සඳහා ඉල්ලුම් පත්‍ර ඔබ ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පිහිටි අපනයන කෘෂිකර්ම ව්‍යාප්ති නිළධාරි කාර්යාලයෙන් හෝ අපනයන කෘෂිකර්ම දිස්ත්‍රික් කාර්යාලයෙන් ලබා ගත හැකිය.

ගෙවිම් කිරීම සදහා සපුරාලිය යුතු ලියවිලි

  • සම්පුර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය
  • මුලික ඉඩම් සමික්‍ෂණ වාර්තාව
  • 1 2 3 පරීක්‍ෂණ වාර්තාවන්
  • 4 වන ගෙවිම් පරීක්‍ෂණ වාර්තාව
  • ගිවිසුම
  • වවුචරය

සියලුම සේවාවන් නොමිලේ සපයනු ලැබේ.

සේවා භාර මණ්ඩලික නිළධාරීන්

  • ගොවි ජනසේවා බල ප්‍රදේශයේ අපනයන කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරි
  • අපනයන කෘෂිකර්ම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්‍ෂ
  • මුලස්ථාන ව්‍යාප්ති නිලධාරි

මෙම සේවාවන් මාස 2-6 ක් ඇතුලත සම්පුර්ණ කරනු ලැබේ.


ආයතනයේ තොරතුරු

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

 1095,

සිරිමාවෝ බණ්ඩාරනායක මාවත,
පේරාදෙණිය

අරුණ දිසානායක මහතා
දුරකථන:+94 812 388651, +94 81 2386018, +94 81 2386019
ෆැක්ස් අංක:0812388738
විද්‍යුත් තැපෑල:direxag@sltnet.net
වෙබ් අඩවිය: www.exportagridept.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:39:06
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Digital Intermediary Services

  » Train Schedule
     

Most Popular

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 196
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty